Friday, October 16, 2026
Follow Us
මන්දාරම් අඳුරේ

මන්දාරම් අඳුරේ
තනිකමට තනි රැක්ක
සීතල මහවැලි සුළං රොදේ


රොබරෝසියා දෙතොලග පුරා
රොන් ගෙන
රසෝගයෙන් වෙලා
රෑ තුන් යම
නෙත් සරයෙන්
මුසපත් කළ
ආදරණීය මරියා
එනතුරු
රැල්ෆ් හාට්
ඩන්හිල් මීදුම් සේලේ
අක්බාර් පාලම මත...
-A.D.?
15.03.2022