Sunday, March 08, 2026
Follow Us
State

සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත සහිත තැනැත්තන්, වකුගඩු රෝගීන් මෙන්ම ජීවනෝපාය අහිමිවූවන් සඳහා රුපියල් පන්දහසේ දීමනාව ජුනි මාසයේද ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇත.

State

New secretaries were appointed to seven Cabinet Ministries yesterday, the President’s Media Division said in a statement.

State

Education Minister Dullas Alahapperuma said that it would take at least another month to start schools and that it would be done in four stages.

State

සිය රාජකාරී කටයුතු සඳහා එල්ල වී ඇති බලපෑම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබා ගැනීමේ අරමුණින් අද (12) දිනයේ ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමය අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක නිරත වෙනවා.

State

කොවිඩ් – 19 ව්‍යාප්තියත් සමග දේශීය කර්මාන්ත ශක්තිමත්ව පවත්වාගෙන යාම පිණිස රජය මගින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා කාරක ප්‍රාග්ධනය ලෙස 4% ක පොලියට ලබා දෙන ණය මුදල සේවක වැටුප් හා ජල – විදුලි බිල්පත් ගෙවීමට පමණක් නොව කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ද වියදම් කළ හැකි ලෙසට ලබා දෙන ලෙසත් එම ණය මුදල කර්මාන්තකරුවන්ට ඉතා කඩිනමින් ලබා දීමට පියවර ගන්නා ලෙසත් තමන් මහ බැංකුව හා රාජ්‍ය – පෞද්ගලික වාණිජ බැංකු නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී කළ ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාර ලැබුණු බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

State

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පසුගිය සිකුරාදා නිකුත් කරන ලද ෆෙඩරල් රෙජිස්ටරය පදනම් කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉවත් කර, පසුගිය ජනාධිපතිවරණයේ දී දෙවැනි තැනට ඡන්ද ලබාගත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් කර ගැනීම සඳහා අධිකරණය ඉදිරියට යෑමට ජාතික සමගි ජනබලවේගයේ ප්‍රබලයන් පිරිසක් සූදානම් වන බව වාර්තාවේ.

State

ගම්පහ අධිකරණයේ පැවති නඩුවකදී නිරෝධායන ඇදිරිනීතිය නීත්‍යනුකූල බවට මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීන්දුවක් ලබාදුන් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ ය.

State

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට හෙට(12) දින සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී ඇත.

State

මනාල යුවළ ඇතුළු අමුත්තන් සිප ගැනීම සහ අතට අත දීමෙන් වැළකී ස්පර්ශ නොවන වෙනත් ආචාර ක්‍රම භාවිත කරමින් මංගල උත්සව පැවැත්වීමේ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇත.

State

President Gotabaya Rajapaksa has instructed the officials to focus on rapid development of several main cities in the country including Colombo, the President's Media Division said. A discussion centered on infrastructure and urban development was held at the Presidential Secretariat yesterday with the participation of Ministry Secretaries, officials of the entities affiliated to the Urban Development Authority, officials of Road Development Authority, Board of Investments and the Ports Authority. The President said that with the resumption of civilian life it is necessary to accelerate the development activities which were interrupted due to the pandemic.

State

Major General Sanjeewa Munasinghe assumed duties as the new Health Ministry Secretary today.

State

දැන් අපි ගෙවන්නේ පූර්ව පශ්චාත් කොවිඩ් සමයයි රට ලිහිල් කිරීමත් සමඟ කොවිඩ් 19 රෝගය පාලනය කිරීමේ ක්‍රියාදාමය දිගටම කරගෙන යා යුතුයි බව- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

State

The Defence Ministry has urged the public to be aware of an ongoing scam using mobile based digital e-wallet cash transfer systems and ransom by threatening individuals.

State

නව කොරෝනා වෛරසයට එරෙහි සටන ජය ගැනීමට නම් සෞඛ්‍යම වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද ශක්තිමත් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

State

The Western Province and the Puttalam District will commence steps towards normality today (11) despite the curfew being in force in Colombo and Gampaha Districts.

State

The Election Commission (EC) will hold a decisive meeting today to review its decision to hold the parliamentary election on 20 June.

State

2020 අප්‍රේල් 16 දින අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු සහන යටතේ පොල්තෙල් ආනයනය සීමා කිරීම සඳහා පනවා තිබූ විශේෂ බද්ධ රු 100කින් අඩු කර ඇත.

State

The curfew currently in force in the Colombo and Gampaha districts will continue until further notice, the President’s Media Division said.