Sunday, March 08, 2026
Follow Us
State

President Gotabaya Rajapaksa yesterday requested the banking sector to deviate from conventional thinking and practice to support the country’s striving to rebuild the economy badly hit by the COVID-19 pandemic.

State

COVID-19 පැතිරීම අවම කිරීම හා ඒ ආශ්‍රිත සමාජ සුභසාධන වැඩසටහන් ව්‍යාප්ත කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරකම් සඳහා සහයෝගය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලද COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා මුදල් රැස් කිරීමට මුලපුරමින් ‘ඉටුකම’ වැඩසටහන 13 දින ආරක්ෂක අමාත්‍යාංශයේදී දියත් කරන ලදී.

State

මුඛ ආවරණ,අත් සෝදන දියර, අත් වැසුම් ආදී කොරෝනා වෛරසයයෙන් ආරක්ෂා වීම සඳහා යොදා ගන්නා නිෂ්පාදන 11ක ප්‍රමිතිය මේ වන විටත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සකස් කර ඇතැයි උසස් අධ්‍යාපන,තාක්ෂණ,නවෝත්පාදන ,තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

State

මෝටර් වාහන සහ සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

State

The one-day service to issue National Identification Cards (NICs) will remain suspended, the Department of Registration of Persons said yesterday

State

By working towards a target, the plantation sector has the potential to be a significant contributor to the National economy, President Gotabaya Rajapaksa stated yesterday.

State

President Gotabaya Rajapaksa donated his salary for three months to the COVID-19 Health Care and Social Security Fund.

State

The Education Ministry is focussing on keeping schools open all seven days of the week to catch up with the lost opportunities in education in the aftermath of the Covid 19 pandemic, Education Minister Dulles Alahapperuma said yesterday.

State

Talks were held today on the progress with regards to the proposed unique digital Identity Card.

State

The curfew in the Colombo and the Gampaha districts would continue until further notice while curfew in other districts would continue from 8 p.m. to 5 a.m. daily until next Saturday (16) and island-wide curfew would be imposed on Sunday (17), President's Media Division said.

State

Liquor shops have been permitted to re-open in the areas where the curfew is not in effect, the Excise Department said.

State

The Election Commission has announced that the final postal vote applications should be submitted before 4.00 pm on May 14.

State

පසුගිය ආණ්ඩුව සමයේ හිටපු ඇමැතිවරුන්ට එරෙහිව අල්ලස් සහ දූෂණ කොමිසමට සිදුකළ පැමිණිිලි හරිහැටි ක‍්‍රියාත්මක නොවීම පිළිබඳව විශේෂ විමර්ශනයක් ඇරැුඹීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.

State

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාව මුදල් අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා සහ මහාභාණ්ඩාගාරයේ වැඩබලන ලේකම්වරයා ලෙස පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

State

Armed with the backing of a Magistrates determinations, the Police have decided to get tough from today (13) on anyone violating the curfew or quarantine laws.

State

සුරාසැල් අසල පිරිස් අනවශ්‍ය ලෙස රොක් වීම වළක්වාලීම සඳහා අද (14) සිට විශේෂ අවධානයකින් කටයුතු කරන බව පොලීසිය පවසනවා.

State

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමග COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 ඉක්මවා තිබේ.

State

නඩු කටයුතුවලට අදාල කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවල සංශෝධනයක් සිදු කර තිබෙනවා. ඒ ඇඳිරි නිතිය ඇතුළු පැවති සීමාවන් සැලකිල්ලට ගෙනයි.