කොවිඩ් 19 නිසා පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් මාර්තු, අප්‍රේල් හා මැයි මාස සඳහා නිකුත් කරන ලද විදුලි බිල සම්බන්ධව පැන නැගී ඇති ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් ජූලි (01) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඒ සම්බන්ධව විදුලි බල හා බළශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අවධානයට කරුණු ඉදිරි පත් කළේය.
Renewing his pledges to address issues in the North, Prime Minister Mahinda Rajapaksa yesterday said the Government will set up a mechanism to increase investment in the Northern Province to improve living standards in area and support communities still struggling to overcome the impact of the conflict.
The government has decided to change the working hours of the public and private sector employees based on convenience, traffic congestion and productivity, Power, Energy and Transport Minister Mahinda Amaraweera said yesterday.
The Cabinet has been presented with the evaluation report of the Millennium Challenge Corporation (MCC) agreement to obtain their views, an official said yesterday. Cabinet spokesman Bandula Gunawardena said the report which was presented to both President Gotabaya Rajapaksa and Prime Minister Mahinda Rajapaksa last week, was submitted to Cabinet on Wednesday.
දීවයිනේ සියලු පාසල්වල එක සහ දෙක ශ්‍රේණි මෙන්ම පෙර පාසල් ලබන අගෝස්තු 10 වන සඳුදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
President Gotabaya Rajapaksa yesterday directed relevant officials at the Excise Department to find immediate solutions to long standing institutional issues. The President instructed the officials to look for remedies at the institutional level, for issues pertaining to expediting the preparation of service charter, recruitments and promotions.
පාසල් ආරම්භ වීමත් සමග විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතිය තුළ දැනුම් දීමට නියමිතය.
කොරෝනා රෝගය හේතුවෙන් මේවන විට ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා තිබේ. ලොව පුරා ආසාධිතයන් කෝටිය ඉක්මවා තිබේ. තවමත් ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, ඕස්ට්‍රේලියාව ඇතුලු ලොව දියුණු රාජ්‍යයන්ගෙන් දිනපතා කොරෝනා රෝගීන් වාර්තා වෙමින් තිබේ.
The 5 August Parliamentary Election could cost around Rs. 10 billion with escalating expenditure due to the COVID-19 prevention measures that must be put in place, Election Commission Chairman Mahinda Deshapriya said yesterday.
එම්.සී.සී. ගිවිසුම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කළ ලලිතසිරි ගුණරුවන් කමිටුවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් සතියක් තුළ සිය අදහස් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට ඊයේ (1 වැනිදා) දැනුම් දී ඇත.
ඉඩම් ලියාපදිංචියේදී සිදුවන වංචා නතර කිරීමට හා ලියාපදිංචි ක‍්‍රමවේදය වේගවත් කිරීමට ඊ- ඉඩම් (e-Land) විද්‍යුත් ක‍්‍රමයේ ලියාපදිංචිය කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, හා මාර්ග තදබදය වලක්වා ගැනීම හා රාජ්‍ය හා පුද්ගලික සේවය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු ඇතිව පුද්ගලික හා රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන් සංශෝධනයට කිරීමට රජය විසින් තීරණය කර තිබේ.
President Gotabaya Rajapaksa has ordered not to use his photographs by candidates contesting the upcoming election in their propaganda campaign, the President’s Media Division said.
ඕනෑම ආගමික සිද්ධස්ථානයක හෝ ඕනෑම ආගමික උත්සවයක දී දේශපාලන රැස්වීමක් හෝ දේශපාලන මුහුණුවර ගනු ලබන ඕනෑම විශාල වශයෙන් සිදුකරන සංවිධානාත්මක කටයුත්තක දී දේශපාලනමය වශයෙන් කටයුතු කරන්නේ නම් හෝ වචන භාවිතා කරන්නේ නම් ඔවුන් දුෂිත ක්‍රියා යටතේ අයුතු බලපෑම් සිදු කරන්නන් ලෙස හසු වන බවත්, එකී වරද සිදු කිරීම වෙනුවෙන් 1981 අංක 01 දරණ පනතේ 78,79, හා 80 යන වගන්ති වලට ප්‍රකාර ව ප්‍රජා අයිතිය අහිමිවීම දක්වා නිතිය ක්‍රියාත්මක කිරීමට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිෂන් සභාවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.
The National Election Commission has announced that the counting of ballot papers of the General Election 2020 will commence at 08.00 a.m. on 06 August.
The Police yesterday said three special teams comprising of 25 investigators have been tasked with probing the alleged links between four Police Narcotic Bureau officers and drug traffickers.
බෞද්ධයා නාලිකාවේ නව ගුවන් විදුලි මැදිරිය සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරේ.
පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව දීර්ඝ කිරීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව අද (30 වැනිදා) රැස්වී සාකච්ඡා කිරීමට නියමිතය.
Page 484 of 639