Saturday, May 02, 2026
Follow Us
පෙර පාසල් අගෝස්තු 01 වැනිදා සිට යළි විවෘත කෙරේ

දිවයිනේ සියලුම පෙර පාසල් අගෝස්තු මස 01 වැනිදා සිට යළි විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.

රටේ පවතින යහපත් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළේය.

(Aruna)