Monday, March 02, 2026
Follow Us
State

පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළේ කටයුතු ලබන 20 වැනි දා සිට ආරම්භ කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් එන්. පී. කේ රණවීර මහතා පවසයි.

State

බස්නාහිර පළාතෙන් පිටතට සංචරණ සීමා වළක්වාලමින් පැනවු තහනම අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉවත් කෙරෙනවා. ඒ අනුව හෙට දිනයේ දුම්රිය ගමන්වාර 80ක් ධාවනයට එක්කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. හුදෙකලා කළ ප‍්‍රදේශ අතරින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පමණක් දුම්රිය නතර කරන බව නියෝජ්‍ය ගමනා ගමන අධිකාරී රංජිත් පද්මලාල් නෙත් නිවුස් වෙත කියාසිටියේ.

State

The Ministry of Education stated that the final decision on reopening schools for the third academic term would be decided after consulting local health authorities.

State

පාසල්වල තෙවැනි වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර ‘අරුණ’ට ඊයේ (15 වැනිදා) පැවැසීය.

State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා (18) රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

State

Maradana, Fort, Pettah, Slave Island and .Dam Street in the Colombo District will be isolated from 5.00 am on Monday (November 16), Army Commander Shavendra Silva said.

State

බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරීමට පනවා තිබූ සීමාව මේ වනවිට ඉවත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් පති අජිත් රෝහණ මහතා පවසයි:

State

2021 වර්ෂයට අදාල අයවැය වාර්තාව ලබන 17වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

State

Trade unions against the privatisation of the East Container Terminal (ECT) on Thursday confirmed they had received confirmation that the government has approved handing over of terminal operations to India.

State

Media Minister Keheliya Rambukwella yesterday said that the Cabinet of Ministers has no right to take any decision on how the funeral arrangements of COVID-19 victims should be made.

State

රජයේ ආර්ථික අර්බුදවලට විසඳුම් සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (I.F.M) ආයතනයේ සහාය ලබා නොගැනීමට රජය තීරණය කර ඇත.

State

කොරෝනා වෛරසය නිසා යමකු මියගිය අවස්ථාවකදී එම මළ සිරුර භූමදානය කිරීමට අවසර ඉල්ලා සිටියහොත් ඊට අනුමැතිය දෙනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ ඒ සඳහා සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව යැයි සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

State

The National Operations Centre for the Prevention of COVID-19 Outbreak said yesterday that factories under the Board of Investment (BOI) of Sri Lanka and the Export Development Board (EDB), courts and other essential Government institutions in areas declared as isolated in Colombo from today can be maintained under the supervision of the health authorities.

State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහ රටවැසි සැමට සෙත් පතා පන්සිය නමක් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහා සෙත් පිරිත් සජ්ජායනාවක් ඓතිහාසික මිරිසවැටිය පූද බිමේ සලපතල මළුවේදී (14) පස්වරුවේ පැවැත්විණ.

State

මෙවර දීපවාලී උත්සවය සැමරීමේ දී වතුකරයේ ජනතාව හා හින්දු ප්‍රජාව අතර කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබදව වැඩි අවධානයක් යොමු කරමින් එම උත්සවය සැමරිය යුතු ආකාරය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය උපදෙස් හා නිර්දේශයන් හින්දු නායකයින්, ප්‍රජා නායකයින් ඇතුලු හින්දු ආගමික ජනතාවට ලබාදිමට පියවර ගෙන ඇත.

State

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට ප‍්‍රවේශවන්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් අද දිනයේදීද විවිධ අදහස් පළ වුණා.

State

Budget 2021, which will be presented to Parliament on Tuesday (17), will determine the future of the prevailing stringent import restrictions that have proven to be highly controversial among economists and the general public.

State

Hindu devotees across the globe light lamps and engage in religious observances with the expectation of dispelling darkness of ignorance and illuminating wisdom today, states President Gotabaya Rajapaksa in a Deepavali Message.