Thursday, April 30, 2026
Follow Us
සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 01 වෙනිදා සිට

සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මස 01 වෙනිදා සිට 11 වෙනිදා අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කර සිටිනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

(Neth)