Sunday, March 01, 2026
Follow Us
State

The COVID-19 Analytical Committee yesterday met to discuss the COVID-19 spread in the country as well as preparations that should be made for the forthcoming festive season, the Primary Health Care, Epidemiology and Coronavirus Disease Control State Ministry said in a statement.

State

එළඹෙන ජනවාරි මාසයේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංචාරකයන්ට යළි විවෘතකිරීමට එහි බලධාරීන් තීරණය කර තිබේ.

State

කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් අද (07) දින සිට වසා දැමිමට තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා පවසනවා.

State

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද පිළිගන්වනු ලැබුවා. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න විසින් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා වෙත වාර්තාව භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

State

මහජන ආරක්ෂාව භාර ඇමති සරත් වීරසේකර ඊයේ (07) දින පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේ; කොවිඩ් – 19 දෙවන රැල්ල මතුවූ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව තුළට එම වෛරසය පැමිණියේ කෙසේදැයි මෙතෙක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති බවයි.

State

The Government has proposed to issue a six months visa to tourists instead of the current one month visa once the BIA reopens, Tourism Minister Prasanna Ranatunga said.

State

ලබන වර්ෂය සඳහා (2021) මාසික විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුකරන දිනයන් පිලිබඳව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබේ.

State

සිව් අවුරුදු සමාව ලබාදීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එය අනුමත වුවහොත් දඩුවම් කාලය වසර 20 කට වඩා ගෙවා ඇති සිරකරුවන් නිදහස් වන බව ද, මරණ දඩුවම හිමිවූවන්ගේ දඩුවම් කාලය වසර 20 කට අඩුවන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කර සිටිනවා.

State

Schools in the Eastern Province that were closed for the cyclone will be reopened today except the schools in four education zones in the Kalmunai Divisional Health Services Director's Division.

State

කොවිඩ් රෝගය වැළදී මියගිය අයගේ ආදාහන කටයුතු සිදුකිරීමේදී ආර්ථික අපහසුතා පවතින අයගේ ආදාහන කටයුතු ඔවුන්ගේ ඉල්ලීම මත රජයේ වියදමින් සිදුකිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කර සිටිනවා. රාජ්‍ය ඇමතිතුමියගේ ප්‍රධානත්වයෙන් අද (08) සෞඛ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ පැවැති කොවිඩ් 19 පිළිබද විශ්ලේෂණ කමිටුව හමුවේ ඇය මේ බව සදහන් කළා.

State

ග්‍රාමිය සහ අර්ධ නාගරික වැසියන්ගේ සැබෑ අවශ්‍යතා සහ ප්‍රමුඛතාවන් හඳුනාගත් ‘වැඩ සමඟ යළි ගමට’ නව ව්‍යාපෘතිය ලබන 14 වැනිදා සිට රට පුරා ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 07 දින උපදෙස් දුන්නේය.

State

The Western Province will not come under a complete lockdown during the festive season but areas where patients are reported will come under isolation till the situation is brought under control, Army Commander, Lt. General Shavendra Silva told Daily Mirror yesterday.

State

Sri Lanka's first large-scale Wind Power Project (WPP) constructed in the southern coast of Mannar to be vested in the public by Prime Minister Mahinda Rajapaksa this morning, the Power Ministry said.

State

Any State institution could lose its tax revenue to the government to a certain extent, which is acceptable Excise Commissioner General (ECG) Ariyadasa Bodaragama yesterday said a leakage in tax revenue up to a certain extent was normal and unavoidable in any State organization and refuted claims about the department losing a sum of Rs.80 billion annually to the government.

State

The isolation status in Colombo and Gampaha Districts has been revised, with the removal, continuation, and activation of isolation in several areas announced by National Operations Centre for the Prevention of the COVID-19 Outbreak (NOCPCO) Head Lt. Gen. Shavendra Silva yesterday.

State

The Government today decided to increase the number of national schools in all Divisional Secretariats to one thousand.

State

සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මස 01 වෙනිදා සිට 11 වෙනිදා අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කර සිටිනවා.

State

දිවයිනේ ප්‍රදේශ කිහිපයක හුදකලබව පවත්වාගෙන යාම සහ ඉවත්කිරීම සම්බන්ධයෙන් නිවේදනය කර තිබේ. මේ බව කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විතන මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී ඇත.