Sunday, March 01, 2026
Follow Us
State

කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශකර සිටියේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය කොරෝනා වෛරසය සදහා මෙතෙක් විද්‍යාත්මකව අනුමත කර නැති බවයි. සායනික පරීක්ෂාවකින් අනුමත වන තුරු එම ඖෂධ භාවිත නොකරන්නැයි ද ඇය ඉල්ලා සිටී.

State

පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී කොවිඩ් බාධාවක් කර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අධ්‍යාපන බලධාරීන්ට කියයි.

State

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය අමතමින් සම කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටියේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා කොවිඩ්19 වෛරසය මර්ධනය කිරීම සඳහා හදුන්වා දී ඇති දේශීය ඖෂධය සම්බන්ධයෙන් රජය බලාපොරොත්තු තබමින් සිටින බවයි.

State

Sri Lankan expatriates will no longer required to undergo 14-day home quarantine period if they test negative after PCR tests conducted following the mandatory quarantine period, Army Commander Lt. Gen. Shavendra Silva said.

State

In relation to indigenous syrup claiming to cure COVID-19, which was distributed by an Ayurvedic practitioner, Primary Health Care, Epidemics and COVID-19 Disease Control State Minister Dr. Sudarshini Fernandopulle urged the public not to panic and requested them not to queue up seeking the concoction, until research is concluded.

State

නිවාස ණය සදහා පොළිය 7% දක්වා අඩු කිරීම සදහා ඊට අදාළ චක්‍රලේඛය මහ බැංකුව විසින් සියලුම බැංකු වෙත යවා ඇතැයි ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

State

කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදු කරන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය සඳහා පෞද්ගලික අංශයටත් කඩිනමින් අවසර ලබාදීමට කටයුතු කරමින් සිටින බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

State

Newly appointed members of the Election Commission are due to assume duties today as the Government looks to hold the long-delayed Provincial Councils next year.

State

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් නැගෙනහිර පළාත් සභාව පොතුවිල්හි උප අධ්‍යාපන කලාපයක් පවත්වාගෙන යන බව ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (8 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

State

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයට පිටස්තර පුද්ගලයන් ඇතුළුවීම තාවකාලිකව නතර කිරීම හේතුවෙන් ආදායම් බදු වාර්තා ලබාදීමේ කාලය දීර්ඝ කර තිබෙනවා. එහි කොමසාරිස් ජනරාල් එච් එම් ඩබ්ලිව් සී බණ්ඩාර පැවසුවේ නොවැම්බර් 30 වනදාට ලබාදීමට තිබූ එම වාර්තා පෙබරවාරි 28 වනදා දක්වා කාලය දීර්ඝ කළ බවයි.

State

President Gotabaya Rajapksa has called all citizens to rise against corruption which is the greatest obstacle to Development.

State

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව වැඩපිළිවෙළ යටතේ ඖෂධ බෙදාහැරීමේ නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් ඇත.

State

සෑම වසරකම දෙසැම්බර් 10 වැනි දින සමරනු ලබන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදට යෙදී තිබේ.

State

කොරෝනා ව්‍යාප්තිය සමඟ උත්සව සමයේ ජනතාව විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

State

A potion promoted by ayurvedic practitioner Dhammika Bandara from Hettimulla, Kegalle has not been approved by the Health Ministry.

State

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස සංජය මොහොට්ටාල මහතා පත් කර ඇත. මොහොට්ටාල මහතා ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ 21 වැනි
සභාපතිවරයා ලෙස (09) කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී රාජකාරි ආරම්භ කළේ ය.

State

Permission to import motorcycles for authorised dealers with certain conditions such as their mother companies agree to establish assembling plants in the country, State Minister of Transport Dilum Amunugama said.

State

Cabinet approval has been granted to construct 100 MW Solar Power Plant under Private Sector Investments at Siyabalanduwa and a 10 MW Wind Power Plant for the Trincomalee Grid Substation to ensure steady and uninterrupted power supply to the country round the year, Co-Cabinet Spokesman, Energy Minister Udaya Gammanpila said yesterday.