උතුරේ පාසල්වල දරුවන් දකුණේ පාසල් දරුවන් හා මිත්‍ර සම්බන්ධතා ගොඩ නගා ගැනීමට කැමැත්තෙන් පසුවන බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යයාලය මගින් වාර්ෂිකව පිරිනමන මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහනේ ශිෂ්‍යත්ව ප්‍රදාන උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Minister of Education Prof. GL Peiris says the cut off marks for school admissions based on the 2020 Grade 5 Scholarship Examination results will not be reduced artificially.
අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසා සිටියේ බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වන දින යළි විවෘත කිරීමට ගත් තීරණය අවලංගු කර දිවයිනේ සියලුම පාසල් යළි විවෘත කිරීම 2021 මාර්තු 15 වන දා සිදු කිරීමට තීරණය කර ඇති බවයි.
Sri Lanka's first power plant to generate electricity using garbage and other bio mass set up at Kerawalapitiya at Hendala, Wattala will be added to the national grid next Wednesday (17) Power Minister Dullas Alahapperuma said.
මැතිවරණ කොමිෂන් සභාවේ ගිණුම් අංශයේ සේවකයෙක්ට කොවිඩ් 19 වෛරසය ආසාදනයන වී ඇති බව වාර්තා වේ.
නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද (12) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
State Minister Sudrashani Fenandopulle said today, the Prime Minister’s proposal to allow the burial of COVID-19 victims would have to be implemented with the agreement of the Technical Committee of the Health Ministry.
ගම්පහ, උඩුගම්පොළ මංගල උත්සවයකට එක්වූවන් 136ක් කොවිඩ් ආසාදිතයන් බවට පත්වීමේ සිද්ධිය මුල්කරගෙන යළිත් උත්සව හා ප්‍රිය සම්භාෂණ සඳහා එක්විය හැකි ගණන පනස්දෙනකුට සීමා කිරීමට සෞඛ්‍ය අංශ අවධානය යොමු කර ඇත.
කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල කරණ බවට ලැබුණු නිර්නාමික ලිපියක් හේතුවෙන් මේ වන විට දේවස්ථානයේ ආරක්ෂාව තර කර ඇති බව වාර්තාවේ.
Despite Prime Minister Mahinda Rajapaksa yesterday claiming in Parliament that burial of COVID-19 victims would be permitted, senior Health and government officials were unaware till late last evening of any such decision which would change an existing gazette notification, which made cremation mandatory for all Coronavirus victims.
Prime Minister Mahinda Rajapaksa has stated that burials will be allowed for deceased Covid-19 patients.
කොළඹ අධිකරණවල රියැදුරු බලපත්‍ර 20,000කට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පෙරේදා (11 වැනිදා) රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව) හමුවේ ප්‍රකාශ කළේය. රියැදුරන් විසින් නැවත ලබා නොගැනීම නිසා මෙසේ රියැදුරු බලපත් ගොඩගැසී ඇත.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙර පැවති ආකාරයෙන් ම පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ඉදිරිපත් කරන්නේ යම්කිසි ප්‍රතිපත්ති රාමුවක් තුළ බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. මානව හිමිකම් කවුන්සිලයට
ශ්‍රී ලංකාව ලබාදුන් ප්‍රතිඥාවලින් වැඩි කොටසක් මේවනවිටත් ඉටුකර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
නිදහස්, සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා බාධා වන දෝෂ හඳුනා ගෙන තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන කඩිනමින් ගෙන එන බවත්; මල්වතු, අස්ගිරි මහ නායක හිමිවරුන් හමුවීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා ප්‍රකාශ කර තිබේ.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය අද විවෘත කෙරුණි
මාර්තු මස පළමු සතිය “සෞභාග්‍ය සතිය” ලෙස නම් කරන බව ආර්ථික පුනර්ජිවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ පවසනවා. ඒ යටතේ මෙවර අයවැය මඟින් යෝජිත ග්‍රාමීය මට්ටමින් කාන්තා හා තරුණ ව්‍යවසායකයින් බිහි කිරීමේ වැඩසටහන යටතේ තෝරාගත් ව්‍යවසායකයින් වෙත පුහුණු හා උපදේශන වැඩසටහන් ආරම්භ කිරීමට නියමිතයි. ලබන මස 2 වනදා සිට 8 වනදා දක්වා එය ක්‍රියාත්මක බව ආර්ථික පුනර්ජිවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය සදහන් කළේ.
Page 398 of 647