Monday, September 28, 2026
Follow Us
State

The Health Ministry has decided to vaccinate everyone over 30 years of age, Deputy Director General of Health Services Dr. Hemantha Herath said.

State

කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.

State

2019 වසරේ මිලියන 63,000 පැවති අපනයන කෘෂි භෝග ආදායම වසරක් තුළ රුපියල් මිලියන 73,000 දක්වා වර්ධනය කිරීමට හැකි වී ඇතැයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

State

පසුගිය ආණ්ඩු සමයේ අත්හැර දමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට මුදල් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. (01) පෙරවරුවේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ව්‍යාපෘති ගැටළු පිළිබඳව මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය අගමැතිවරයා මෙම උපදෙස් ලබා දී තිබෙනවා.

State

කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ප්‍රමාද වුවත් බිය වීමට හේතුවක් නැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

State

හෙට ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සෑම දිස්ති‍්‍රක්කයකටම විශේෂ මධ්‍යස්ථාන දෙක බැගින් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, පවතින කොවිඞ් අවධානම සැලකිල්ලට ගනිිමින්. ඒ අනුව මෙම විශේෂ මධ්‍යස්ථාන ස්ථාපිත කෙරෙන්නේ කොවිඞ් ආසාදිත විභාග අපේක්ෂකයින් වෙනුවෙන් බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරීස් පැවසුවේ.

State

ශ‍්‍රී ලංකා 20යි 20 කි‍්‍රකට් නායක දසුන් ශානකගේ වීසා ගැටලූව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් වාර්තාවක් කැඳවීමට තීරණය කර ඇතැයි ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. ඒ, හම්බන්තොට සූරියවැව ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කි‍්‍රකට් නිලවරණයට තෝරාපත්කර ගත යුතු පුද්ගලයින් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

State

කලාකරුවන් වෙනුවෙන් කොවිඩ් එන්නත කඩිනමින් ලබාදෙන මෙන් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහින්ද ජනපතිගෙන් ඉල්ලීමක් කර තිබේ.

State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ 12 වන අදියර ඊයේ (27) දින ත්‍රිකුණාමලය කිවුලේකඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වූ අතර “වී මිල ඉහළ යාමේ වාසිය ගොවීන්ට හිමිව ඇතැයි” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

State

පොලිතින් සහ ප්ලාස්ටික් යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන තවත් නිෂ්පාදන 350ක භාවිතය මේ වසරේදී තහනම් කිරීමට කටයුතු යොදන බව පරිසර ඇමැති මහින්ද අමරවීර සඳහන් කරයි.

State

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදා සංදර්ශනයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

State

The draft of the guidelines on the cremation of bodies of those who died of COVID-19 has been prepared.

State

The Cabinet endorsed the memorandum to amend the Muslim Marriage and Divorce Ordinance increasing the minimum marriageable age to 18 in keeping with the common law of the country, a minister said.

State

අද (01 වැනිදා) ආරම්භ කෙරෙන සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානවල සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි පහක් වෙන් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ‘අරුණ’ ට ඊයේ (28 වැනිදා) පැවසීය.

State

A total number of 441,976 Oxford–AstraZeneca Covishield vaccines have been administered as of yesterday, said the Epidemiology Unit of the Ministry of Health.

State

The Power Ministry today said that there would be no interruptions to the supply of power, even during the prevailing drought, Power and Energy Development Director and Media Spokesperson Sulakshana Jayawardena said.

State

For the first time, the government has decided to maintain a paddy stock in order and has allocated Rs 23000 to purchase 300,000 MT of paddy, with the aim of protecting both the farmer and consumer.

State

The Central Bank of Sri Lanka (CBSL) had directed Non-bank Financial Institutions to grant loan facilities up to 80% for registered vehicles that have been used locally for more than a year after first registration.