පවතින වියළි කාලගුණ තත්වය හමුවේ බාධාවකින් තොරව ජල සැපයුම සිදු ජළ හැකි වනු ඇත්තේ තවත් සති දෙකක කාලයක් පමණක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Russia's Sputnik V Covid-19 vaccine has been approved for emergency use in Sri Lanka, State Minister Channa Jayasumana said.
පෞද්ගලික අංශයේද සහාය ඇතිව ඉදිරියේදී තල් යොදාගෙන වයින් නිෂ්පාදනය කිරීමටත්, පොල්, කිතුල් සහ තල් රා බෝතල් ලෙස අපනයනය කිරීමටත් කටයුතු කරන බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු පැවසීය.
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමේ සමාරම්භක උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.
The hydropower generation in the country has dropped to 20% due to the prevailing dry weather condition, the Power Ministry said.
ඊයේ (02) දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා වගකීම භාර නොගන්නා බවයි.
Tourism sector employees are to be vaccinated, the Sri Lanka Tourism Development Authority (SLTDA) said.
අධ්‍යාපන අමත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියේ මෙතෙක් කලක් දෙසැම්බර් මාසයේ පැවැත්වූ විභාගය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදීත්, අගෝස්තු මාසයේ පැවැත්වූ උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙන බවයි.
දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉකුත් දින කිහිපයේ අඩු වූයේ දෛනිකව සිදුකළ පී සී ආර් පරීක්‍ෂණ අඩුවීම මත පමණක්ම නොවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
The Central Environmental Authority (CEA) has decided to ban the use of plastic garlands during Poojas at the Kataragama, Bellanwila, Pillewa, Kelaniya, Ratnapura and Navagamuwa Devalas and substitute them with garlands made of oil papers and degradable material, an official said.
The first consignment of Covid vaccine under the COVAX programme of the World Health Organization will be delivered to Sri Lanka next Sunday (March 7), State Minister of Primary Health Care, Epidemics and COVID Disease Control Sudarshini Fernandopullesaid.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් තුළින් සුදුස්සන් තෝරාගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.
2021 වර්ෂය සදහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම 2021 පෙබරවාරි මස 28 දිනෙන් අවසන් කර ඇත.
කොවිඩ් -19 ආසාදිතව මියයන පුද්ගලයන් භුම්දනයට අදාළ මාර්ගෝපදේශ සකස් කර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.
දුම්රිය හරස් මාර්ගයකින් සංඥා නාද නිකුත් වන අවස්ථාවක රථ වාහන ධාවනය කිරීම රුපියල් 25,000ක දඩයකට යටත් කරන බව පොලීසිය පවසයි.
මහා ශිව රාත්‍රී දින උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.
මුතුරාජවෙල පරිසර පද්ධතිය පිළිබඳව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් නිකුත් කර ඇති නිවේදනයේ කරුණු ප්‍රතික්ෂේප කරන බව සහ එහි සඳහන් තොරතුරු නිවැරදි නොවන බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Despite requests to reduce the cut off marks for leading schools following the Grade 5 scholarship examination, Education Minister Prof. G.L.Peiris said he will not do so as it would cause an injustice to many kids.
Page 391 of 647