පසුගිය යුධ සමයේ මානුෂීය මෙහෙයුමේදී යම් මානව හිමිකම් කඩවීම් සිදුව ඇති නම් ඒ පිළිබඳව විමර්ශනය කර වරදකරුවන්ට දඬුවම් පැමිණවීමට රජය සූදානම් බවත් ඒ සඳහා දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යුත් විමර්ශන කොමිසමක් ද පත්කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පවසයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවක සේවිකාවන් 425දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා දී තිබේ.
The Government is stepping up food import substitution with a new program to boost local production of 16 agriculture products within the next four years.
ඉන්දියානු තෙල් සමාගමට බදුදී ඇති තෙල් ටැංකි යළි ශ්‍රී ලංකාවට පවරා ගන්නේ යැයි තමන් කිසිසේත්ම ප්‍රකාශ නොකළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
කොවිඩ් මර්ධන එන්නත ලබාදීමේ දී හෝටල් සේවකයන්, සංචාරක මඟ පෙන්වන්නන් හා රියැදුරන් වැනි කාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛතාවය දැක්වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ජාවේදී අවධානයට යොමුවී තිබෙනවා. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳ අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම කරුණ කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.
ත්‍රිකුණාමලයේ පිහිටා ඇති තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවෙන් ආපසු ලබා ගැනීම සම්බන්ධව උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය මේ වන විට ව්‍යාකූල තත්වයක් නිර්මාණය වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් මාධ්‍යයවේදීන් විමසූ කළ එතුමා පිළිතුරු දුන්නේ “පිස්සු” යනුවෙන් තනි වචනයකිනි. මේ සම්බන්ධයෙන් දේශපාලන නායකයින් කිහිප දෙනෙකු ඊයේ දිනයේ අදහස් දැක්වූ අතර ඔවුන් අතර නාමල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යයවරුන් මෙන්ම පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතාද විය.
The Government has paid attention to give priority to the personnel engaged in the tourism sector such as hotel employees, tour guides and drivers under the ongoing COVID vaccination programme.
කෙරවළපිටියේ ඉදිකළ ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (17) පෙරවරුවේ විවෘත විය.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් මිලදී ගැනීමට අදාළ ගෙවීම් ශ්‍රී ලංකා රජය මගින් එම එන්නත නිපදවන ඉන්දියාවේ සීරම් ආයතනය වෙත ගෙවා දැමූ බව වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙලක්ෂ 64,000 ක් ලබන සතියේදී මෙරටට ලැබීමට නියමිත බවයි වැඩ බලන සෞඛ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව මුලින්ම ලබාගත් මෙරට පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව සිංහල අලුත් අවුරුදු සමයෙන් අනතුරුව ලබාදීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ ඒ සඳහා අවශ්‍ය එන්නත් තොග නුදුරේදීම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි.
ඊයේ (16) දින පස්වරුවේ පැවැති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටීයේ පහසුකම් හේතුවෙන් සීමා වී ඇති විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමේ ක්‍රමවේදය වෙනස් වියයුතු බව යි.
The World Health Organization (WHO) has agreed to increase the percentage of vaccines and most likely would provide at least 27% to us, Army Commander Gen. Shavendra Silva said today.
More than 40,000 students will be enrolled to all the 15 Universities in the country this year, University Grants Commission (UGC) Chairman Senior Prof. Sampath Amaratunga said.
ටයිල් ව්‍යාපාරිකයෙකු විසින් අමුද්‍රව්‍ය ලෙස හගඟවමින් ව්‍යාජ ලේඛන සකසා මෙරටට ටයිල් තොගයක් ගෙන්වා ගැනීම පිළිබඳව දැනගත් වහාම කර්මාන්ත අමාත්‍යය විමල් වීරවංශ මහතා ඒවා රේගු භාරයට ගන්නා ලෙස උපදෙස් දුන් බව මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් කර්මාන්ත අමාත්‍යාංශයේ මාධ්‍යය ලේකම් අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මහතා පවසා සිටී. සම්පූර්ණ මාධ්‍යය නිවේදනය පහතින්.
The Mass Media Ministry has requested from the Health Ministry that priority is given to journalists and postal workers in the COVID-19 vaccination program, citing that they are at high risk of contracting the virus due to the nature of their profession.
The Government plans to treat those who abuse narcotics as addicts, not criminals, Public Security Minister Admiral (Retd.) Sarath Weerasekera said yesterday.
මාර්තු මස 11 වෙනිදා සිට 11 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සම්බන්ධයෙන් වන විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශකය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නිකුත් කර තිබෙනවා.
Page 390 of 642