Tuesday, April 28, 2026
Follow Us
හෙට සිට රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මකයි

රාජ්‍ය පරිපාළන අමාත්‍යාංශ ලේකම් ජී. ජී. රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව අදාළ චක්‍රලේඛය සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කිරීමට පියවර ගනිමින් සියලුම රාජ්‍ය සේවකයන් හෙට (08) සිට සාමාන්‍ය පරිදි රාජකාරියට කැඳවීමට රජය තීරණය කර තිබේ.

(Lanka Leads)