ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදා සංදර්ශනයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
The draft of the guidelines on the cremation of bodies of those who died of COVID-19 has been prepared.
Sri Lankan health ministry announced on Friday that it has decided to vaccinate all the public aged 30 and above residing in the Grama Niladhari divisions at high risk of spreading COVID-19 in Colombo and Gampaha districts from today.
අද (01 වැනිදා) ආරම්භ කෙරෙන සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානවල සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි පහක් වෙන් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ‘අරුණ’ ට ඊයේ (28 වැනිදා) පැවසීය.
A total number of 441,976 Oxford–AstraZeneca Covishield vaccines have been administered as of yesterday, said the Epidemiology Unit of the Ministry of Health.
පානීය ජල බෝතල් නිෂ්පාදකයන්ගෙන් සහ එම ව්‍යාපාරයේ නිරතව සිටින ව්‍යාපාරිකයන්ගෙන් සැළකිය යුතු ගාස්තුවක් රජයට අයකර ගත යුතු බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. පානීය ජල බෝතල් කර්මාන්තය හරහා ඔවුන් අතිවිශාල ලාභයක් ලබා ගත්තද ඉන් රජයට හිමි වන්නේ ඉතා අවම මුදලක් බවයි අමාත්‍යවරයා පවසන්නේ.
For the first time, the government has decided to maintain a paddy stock in order and has allocated Rs 23000 to purchase 300,000 MT of paddy, with the aim of protecting both the farmer and consumer.
The Central Bank of Sri Lanka (CBSL) had directed Non-bank Financial Institutions to grant loan facilities up to 80% for registered vehicles that have been used locally for more than a year after first registration.
කොවිඞ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කරගැනීම සඳහා ජනතාවගේ සහාය අවශ්‍ය වන බව ඖෂධ නිෂ්පාදන, නියාමන හා සැපයීම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. මේ දිනවල එන්නත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බස්නාහිර පළාතේ ඇතැම් එන්නත්කරණ මධ්‍යස්ථානවල තදබදය හේතුවෙන් ඇතැම් ස්ථානවල උණුසුම්කාරී තත්ත්වයක්ද ඇති වුණා.
2019 වසරේ මිලියන 63,000 පැවති අපනයන කෘෂි භෝග ආදායම වසරක් තුළ රුපියල් මිලියන 73,000 දක්වා වර්ධනය කිරීමට හැකි වී ඇතැයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ එක් කොටසක ඉදිකිරිම් ප්‍රමාදවීම හේතුවෙන් එම මාර්ගයේ ඉදිරිකිරිම් සැලසුම් කළ පරිදි අවසන් කිරිමට නොහැකිව ඇති බව මහා මාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
වරාය අධිකාරියේ සිදුවන අක‍්‍රමිකතා ගැන අවධානයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.
හෙට ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සෑම දිස්ති‍්‍රක්කයකටම විශේෂ මධ්‍යස්ථාන දෙක බැගින් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, පවතින කොවිඞ් අවධානම සැලකිල්ලට ගනිිමින්. ඒ අනුව මෙම විශේෂ මධ්‍යස්ථාන ස්ථාපිත කෙරෙන්නේ කොවිඞ් ආසාදිත විභාග අපේක්ෂකයින් වෙනුවෙන් බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරීස් පැවසුවේ.
කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයෙකුගේ මෘතදේහයක් භූමදානය කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන විධි විධාන කඩිනමින් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත එම සාකච්ජාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ඉහළපෙලේ සෞඛ්‍ය බලධාරීන් කිහිපදෙනෙකු එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පාස්කු අවසන් වාර්තාව සම්පූර්ණ සාක්ෂි සටහන්, ලේඛන සහ සී.ඩී. පට සමග ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයාගෙන් ඊයේ (25 වැනිදා) ඉල්ලා තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ 12 වන අදියර ඊයේ (27) දින ත්‍රිකුණාමලය කිවුලේකඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වූ අතර “වී මිල ඉහළ යාමේ වාසිය ගොවීන්ට හිමිව ඇතැයි” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පැවසීය.
මත්තල මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික ගුවන්තොටුපොළට මෙතෙක් කලක් අඩුවක්ව පැවති තීරුබදු සහන සාප්පු සංකීර්ණය සඳහා ටෙන්ඩර් කැඳවා අවසන් කර මාර්තු මාසය අවසානය වන විට විවෘත කළ හැකි බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පැවැසීය.
ඉන්ධන මිල ස්ථායීව පවත්වාගෙන යෑම සඳහා රජය විසින් පිහිටවූ අරමුදලෙහි මේ වනවිට මුදල් ඉතිරිවී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Page 387 of 642