The first consignment of Covid vaccine under the COVAX programme of the World Health Organization will be delivered to Sri Lanka next Sunday (March 7), State Minister of Primary Health Care, Epidemics and COVID Disease Control Sudarshini Fernandopullesaid.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් තුළින් සුදුස්සන් තෝරාගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.
පොලිතින් සහ ප්ලාස්ටික් යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන තවත් නිෂ්පාදන 350ක භාවිතය මේ වසරේදී තහනම් කිරීමට කටයුතු යොදන බව පරිසර ඇමැති මහින්ද අමරවීර සඳහන් කරයි.
කොවිඩ් -19 ආසාදිතව මියයන පුද්ගලයන් භුම්දනයට අදාළ මාර්ගෝපදේශ සකස් කර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.
දුම්රිය හරස් මාර්ගයකින් සංඥා නාද නිකුත් වන අවස්ථාවක රථ වාහන ධාවනය කිරීම රුපියල් 25,000ක දඩයකට යටත් කරන බව පොලීසිය පවසයි.
The Cabinet endorsed the memorandum to amend the Muslim Marriage and Divorce Ordinance increasing the minimum marriageable age to 18 in keeping with the common law of the country, a minister said.
මුතුරාජවෙල පරිසර පද්ධතිය පිළිබඳව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් නිකුත් කර ඇති නිවේදනයේ කරුණු ප්‍රතික්ෂේප කරන බව සහ එහි සඳහන් තොරතුරු නිවැරදි නොවන බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Despite requests to reduce the cut off marks for leading schools following the Grade 5 scholarship examination, Education Minister Prof. G.L.Peiris said he will not do so as it would cause an injustice to many kids.
The Power Ministry today said that there would be no interruptions to the supply of power, even during the prevailing drought, Power and Energy Development Director and Media Spokesperson Sulakshana Jayawardena said.
පෞද්ගලික අංශයේද සහාය ඇතිව ඉදිරියේදී තල් යොදාගෙන වයින් නිෂ්පාදනය කිරීමටත්, පොල්, කිතුල් සහ තල් රා බෝතල් ලෙස අපනයනය කිරීමටත් කටයුතු කරන බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු පැවසීය.
The Health Ministry has decided to vaccinate everyone over 30 years of age, Deputy Director General of Health Services Dr. Hemantha Herath said.
කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.
ඊයේ (02) දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා වගකීම භාර නොගන්නා බවයි.
පසුගිය ආණ්ඩු සමයේ අත්හැර දමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට මුදල් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. (01) පෙරවරුවේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ව්‍යාපෘති ගැටළු පිළිබඳව මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය අගමැතිවරයා මෙම උපදෙස් ලබා දී තිබෙනවා.
කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ප්‍රමාද වුවත් බිය වීමට හේතුවක් නැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉකුත් දින කිහිපයේ අඩු වූයේ දෛනිකව සිදුකළ පී සී ආර් පරීක්‍ෂණ අඩුවීම මත පමණක්ම නොවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ශ‍්‍රී ලංකා 20යි 20 කි‍්‍රකට් නායක දසුන් ශානකගේ වීසා ගැටලූව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් වාර්තාවක් කැඳවීමට තීරණය කර ඇතැයි ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. ඒ, හම්බන්තොට සූරියවැව ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කි‍්‍රකට් නිලවරණයට තෝරාපත්කර ගත යුතු පුද්ගලයින් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.
කලාකරුවන් වෙනුවෙන් කොවිඩ් එන්නත කඩිනමින් ලබාදෙන මෙන් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහින්ද ජනපතිගෙන් ඉල්ලීමක් කර තිබේ.
Page 386 of 642