Tuesday, April 28, 2026
Follow Us
State

The Extraordinary Gazette Notification allowing the burial of COVID-19 bodies has been issued.

State

The public who obtained the first dose of the Coronavirus vaccine have been urged to exercise caution and not be overconfident.

State

ඉදිරි මාස තුනක කාලය තුල ඉන්ධන මිල ඉහල දැමීමේ කිසිඳු සුදානමක් නොමැති බව උදය ගම්මන්පිල මහතා සඳහන් කරනවා.

State

මෙරට ඛනිජතෙල් කැණීමේ කටයුතුවලට අදාළ නීතිමය රාමු ඇතුළත් පනත් කෙටුම්පත මේ දිනවල සකස් කෙරෙමින් පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ අදාළ නීති සකස් කිරීමෙන් පසු මෙරට ඛනිජතෙල් කැණීම ස`දහා ආයෝජකයින් සොයාගැනීමේ කටයුතු ආරම්භ කරන බවයි.

State

ග්‍රාම නිලධාරීවරුන් සඳහා සේවා ව්‍යවස්ථා කෙටුම්පතක් මේවන විට සකස්කර තිබෙන බව චමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

State

The government is looking for the possibility of removing restrictions on vehicles importations by the end of this year. State Minister of Finance, Money Capital Markets and State Enterprise Reforms Ajith Niward Cabral told Parliament today.

State

ශ්‍රී ලංකාවට තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රොසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ පැමිණ තිබේ.

State

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යනය කොට එහි ඵලදායීතාවය නැංවීමට නිර්දේශ ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා.

State

ඉන්දියාවේ The Serum Institute වෙතින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 10ක් අමෙරිකානු ඩොලර් මිලියන 52.5 ක මුදලකට මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගැනීම සඳහා වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මාහාචාර්ය චන්න ජයසුමන විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට ඊයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

State

The Department of Registration of Persons will open tomorrow for the students who did not obtain their National Identity Cards (NICs), Commissioner General Vianni Gunatilaka said.

State

The first school term of the year 2021 in government and government-approved private schools will end tomorrow (25), the Education Ministry announced today.

State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොවිඩ් එන්නත ලබා ගත් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියා.

State

එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් කවුන්සිලයේදී මහ කොමසාරි මිචෙල් බැචලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාව ඊයේ (24) රාත්‍රියේදී සාකච්ඡාවට ගැණුනු අතර මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ කොමිෂන් සම්බන්ධයෙන් යළි විමසා බැලීමට පත්කළ කොමිෂන් සභා ගැන සිය ස්ථාවරය පැහැදිලි කළා ය.

State

“රාජ්‍ය සේවයේ, අර්ධ රාජ්‍ය සේවයේ, සංස්ථාවල සහ මණ්ඩලවල දිගු කලක් තිස්සේ නොවිසඳී විශාල අවුලක් බවට පත්ව ඇති ගැටළු රැසක් තිබෙනවා. වැටුප් සහ උසස්වීම් විසමතා, බඳවා ගැනීමේ පරිපාටියේ අවුල් ඉන් කිහිපයක්. සේවකයන් වෙනුවෙන් මේ ගැටළු විසඳීමට රජය කැපවී සිටිනවා. ජනතාව වත්මන් ආණ්ඩුව බලයට පත් කළේ විශාල බලාපොරොත්තු ඇතිව. අප ජනතාවට දුන් පොරොන්දු එලෙසම ඉටු කිරීමට රජයට උදව් දෙන්න” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෘත්තීය සමිති නියෝජිතයින් හමුවේ කියා සිටී.

State

Sports Minister Namal Rajapaksa expressed his regrets over the eleventh-hour resignation of Chaminda Vaas, who was appointed Consultant bowling coach during the Sri Lanka's tour of the Caribbean.

State

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් විසින් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා.

State

පාකිස්තානය චීනයේ ‘එක් මාවතක් – එක් තීරයක්’ (Belt Road Intiative) වැඩසටහනේ කොටස්කරුවකු බවත් ඒ ඔස්සේ දෙරට අතර වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කළ බවත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පැවැසීය.

State

Speaker Mahinda Yapa Abeywardane informed Parliament that he received the final report of the Presidential Commission of Inquiry probing the Easter Sunday terror attacks this morning.