Monday, August 10, 2026
Follow Us
State

The Cabinet of Ministers at their meeting on Monday approved the Inland Revenue Department’s (IRD) Information Technology Strategic Plan for the period 2025-2027, a critical component of the ongoing digitalisation efforts. 

State

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙක් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

State

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිළ සංශෝධනය කර තිබේ.

State

දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන වලට අයත් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රම යටතේ සංවර්ධනය කිරීම සඳහා කැමැත්ත දක්වන ආයෝජකයින් හඳුනාගැනීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

State

ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා අනුර විදානගමගේ මහතා පත් කර තිබේ.

State

ඩෙංගු අවදානම් කලාප ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් හඳුනාගෙන තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

State

විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර  ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ  අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය.

State

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 (2024) නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ  (03) නිකුත් කර තිබේ.

State

ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙල සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය.

State

මෙවර ජනාධිපතිවරණය සඳහා වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ වනවිට 51%ක් බෙදා අවසන් කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.

State

2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ ද මූලික වැටුප් වැඩිවීම සිදුවේ.

State

ධීවර ජනතාවට අත්‍යාවශ්‍ය වන ඉන්ධන සඳහා සහනාධාරයක් ලෙස ඩීසල් මිළ රුපියල් 25කින්ද, භූමිතෙල් මිල රුපියල් 25කින්ද අඩු කරමින් ඉන්ධන සහනාධාරයක් ලබාදීම සඳහා අවශ්‍ය චක්‍රලේඛනය පසුගියදා (26) ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කොට ඇත.

State

ජනාධිපතිවරණය 2024 ට අදාළව ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තවත් දින දෙකක් ලබා දීමට කටයුතු කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

State

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ මස 15 වැනිදා පවත්වන අතර එහි කාල සටහන නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. විභාගයට අදාළ දෙවැනි ප්‍රශ්න පත්‍රය එදින උදෑසන 9.30 සිට 10.45 දක්වාත්, පළමු ප්‍රශ්න පත්‍රය උදෑසන 11.15 සිට 12.15 දක්වාත් පැවැත්වේ. රට පුරා විභාග මධ්‍යස්ථාන 2849කදී විභාගය පැවැත්වේ.

State

ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වන විට හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් ක‍රයි.

State

ජනාධිපතිවරණය 2024 මේ වනවිට වාර්තා වී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යවා 2460ක් බව වාර්තා වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඉන් පැමිණිලි 1707ක් සඳහා විසඳුම් ලබාදී ඇතිබව බව ද එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

State

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කිරීමට නියමිතව තිබේ.

State

කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සහ භාවිතය තුළින් ඩිජිටල් වශයෙන් සවිබල ගැන්වූ ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණින් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික උපාය මාර්ග සකස් කිරීම සඳහා තාක්ෂණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.