Thursday, May 14, 2026
Follow Us
දිනක් සුරා සැල් වැසේ
2024.10.03 වන දිනට යෙදී ඇති ලෝක අමද්යප දිනය නිමිත්තෙන් 2024.10.03 දින දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරාබදු බලපත්රලත් ස්ථාන වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.