Monday, April 27, 2026
Follow Us
State

State Minister of Batik, Handloom Fabric and Local Apparel Products Dayasiri Jayasekera yesterday said the Government plans to ban the import of printed batik cloth rolls and handloom textiles to support the local industry.

State

The Colombo Port City Economic Commission Bill was presented to Parliament yesterday by Leader of the House Dinesh Gunawardana.

State

The Government says certain coronavirus related restrictions have been relaxed as there is a decline in the number of daily infections.

State

ලංකා ඛණිජ තෙල් සංස්ථාව නැව් තෙල් ආනයනය වසර 18කට පසු යලි තමන් සතුකර ගත් බව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේ සිංහ මහතා සඳහන් කර තිබේ.

State

China’s Sinopharm vaccine will not be given to Sri Lankans until the safety of the vaccine was ensured by the health authorities, Health Minister Pavithra Wanniarachchi said.

State

Sri Lanka’s second international airport in Mattala had earned a total revenue of Rs. 445,319,656 since the day it was opened up to November 2020, Minister of Aviation Prasanna Ranatumnga told Parliament yesterday.

State

2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේම ඔක්තෝම්බර් 04 වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

State

ගත වු මාස තුනේදී සුරාබදු දෙපාර්තමේන්තුව ඉතිහාසගත ආදායමක් උපයා තිබෙනවා. එම මාස තුනේදී පමණක් රුපියල් බිලියන 36 ක මුදලක් උපයා ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජී ගුණසිරි නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ. සුරාබදු ඉතිහාසයේ එවැනි ආදායමක් ඉපැයූ පළමු අවස්ථාව මෙය බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා.

State

All retail liquor outlets except licensed hotels and tourists’ boutiques will be closed on April 13th & 14th in view of the Sinhala and Hindu New Year, the Excise Department said.

State

පදිකයින් රිය අනතුරුවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩිවෙමින් පවතින බව පොලීසිය පවසනවා.

State

රටේ සෑම පුද්ගලයෙකුටම සහ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා.

State

බේකරි සහ බිස්කට් කර්මාන්තශාලාවලට අවශ්‍ය පාම්ඔයිල් ආනයනය කිරීම සඳහා එම ක්ෂේත්‍රයේ නිරත පාර්ශවයන්ට විශේෂ බලපත්‍රයක් ලබා දීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

State

පොලීසියේ පිරිස් බලය වැඩි කිරීම සදහා කාන්තා හා පිරිමි නිලධාරීන් 10,000 ක් බදවා ගැනීමට තීරණයකර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා.

State

ලංගම බස් රථ රියදුරන්ට සහ සහායකයින්ට නිල ඇදුමක් ලබාදීමට සැලසුම්කර තිබෙනවා.

State

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තා 2016 වසරෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

State

කාදිනල් හිමි මීට වඩා සැලකිලිමත්ව හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ප්‍රකාශය කළ යුතුව තිබූ බවත් ඉන් හානිය සිදු වූයේ කතෝලික ජනතාවට බවත් පරිසර ඇමැති මහින්ද අමරවීර පැවසීය.

State

පාස්කු සතියේ මෙන්ම සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී ද රට තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

State

කජු සංස්ථාවට අයත් වෙළෙඳසල්වලින් අලුත් අවුරුදු සමයේ දිනකට කජු මෙට්‍රික් ටොන් එකක පමණ ඉල්ලුමක් පවතින බව එම සංස්ථාවේ සභාපතිනි නීතීඥ සාරංගා රත්නායක පැවසුවාය.