Thursday, February 26, 2026
Follow Us
ඉදිරි මාසය තුළ කිසිදු උත්සවයකට අවසර නැහැ

?කොවිඩ් මර්දනය වෙනුවෙන් තීරණ කිහිපයක්, අනුමැතිය සඳහා ජනපති⁣ට යොමු කිරීමට සැලසුම්..


?ඉදිරි මාසය තුළ කිසිදු උත්සවයකට අවසර නැහැ
?විවාහ උත්සවයකට සහභාගීවන පිරිස 50 දක්වා සීමා කිරීමට සැලසුම්
?අවමංගල්‍ය උත්සවයකට සහභාගීවන පිරිස 25 දක්වා සීමා කිරීමට සැලසුම්
?නැවත සති දෙකක නිරෝධායනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
(සිරස)