Monday, April 27, 2026
Follow Us
State

There are no plans to impose travel restrictions in the country during the forthcoming Sinhala and Tamil New Year, National Operations Centre for the Prevention of COVID-19 Outbreak (NOCPCO) Head and Army Commander Gen. Shavendra Silva said yesterday.

State

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් වැඩි බස් රථ ප්‍රමාණයක් යොදවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. මගී ජනතාවට බාධාවකින් තොරව ප්‍රවාහන පහසුකම් ලබාදීම සදහා ලංගම බස්රථ සේවකයන්ගේ නිවාඩු ද අවලංගු කරන බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.

State

වහාම ක්‍රියාත්මක වන පරිදි “පාම් ඔයිල්“ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති උදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය අද (05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී තිබේ.

State

Permission would be granted to resume private tuition classes in the Western Province after April 12 in accordance with the health guidelines, Health Minister Pavithra Wanniarachchi said today.

State

ලංකා සතොස ආයතනය මගින් ලබාදෙන රුපියල් දහසේ සහන මල්ල ඇතුළු තවත් භාණ්ඩ 27ක මිල පහළ දැමීමත් සමග සතොස දෛනික ආදායම රුපියල් කෝටි 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය.

State

2015 වසරේ සිට 2019 තෙක් මෙරටට ආනයනය කළ වාහන ගණන 25,15546ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා සඳහන් කර ඇත.

State

සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් පවතින නීතිය වෙනස් කර ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම සඳහා තීරණයක් ගැනීමට රජය සූදානම් බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (05 වැනිදා) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

State

දැනට පොරොත්තු ලේඛනයේ සිටින වැඩිහිටියන් දෙලක්ෂ තිස් අටදහස් හයසිය හතළිහකට රුපියල් දෙදහස බැගින් ​ජ්‍යෙෂඨ පුරවැසි දීමනාව ලබා දීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ඊයේ (05දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවාය.

State

අලුතින් මුස්ලිම් හදිසි මරණ පරීක්‍ෂක තනතුරක් ඇති කිරීමට සූදානමක් පවතින බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.

State

Army Commander Shavendra Silva said that the Sri Lankans who are returning from overseas hereinafter, have no need to obtain Foreign Ministry approval.

State

The Justice Minister said he will seek the Prime Minister’s advice on the unlawful removal of one time Chief Justice Mohan Peiris from his post and rectify it

State

චීනයෙන් මෙරටට ලැබුණු කොවිඩ් එන්නත අද (05) දිනයේ සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

State

Cabinet approval has been granted to purchase another consignment of 6 million doses of Sputnik V COVID-19 vaccine.

State

The final report of the Cabinet subcommittee appointed to study in depth the facts and recommendations on the course of action contained in the final report of the Presidential Commission of Inquiry (PCoI) into the Easter Sunday attacks and the report of the Sectoral Oversight Committee on National Security, which has been submitted to Parliament, was handed over to President Gotabaya Rajapaksa yesterday.

State

පාස්කු අවසන් වාර්තාව විමර්ශනය කළ ඇමැති අනු කමිටුව එම වාර්තාවේ සඳහන් නිර්දේශ, විශ්ලේෂණය කර කාණ්ඩ තුනකට වර්ග කර ඇතැයි අනාවරණය වේ. මෙම ඇමැති අනු කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අද (5 වැනිදා) භාර දීමටද නියමිතය.

State

මෙරටට ආනයනික ආහාර ද්‍රව්‍යවල සුළු ප්‍රමාණයකින් හෝ විස රසායනික ද්‍රව්‍ය ඇති බවට ඇතැම් පිරිස් සිදුකරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙරටට ආනයනය කරන ආහාර ද්‍රව්‍ය නියමිත පරීක්ෂණයන්ට ලක් කරන බවයි. ඒ ඒ ආහාර සඳහා ආවේනික වූ පරීක්ෂණ ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

State

නිවේදනයක් නිකුත් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, මුලතිව්, වව්නියාව, මන්නාරම, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව හා මොනරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් තත්ත්වයක් බලපා ඇති බවය.

State

ශ්‍රී ලංකාවට ආනයනය කරන ආහාර ද්‍රව්‍යවල අඩංගු පිලිකාකාරයක් ලෙස සැලකෙන ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය සම්බන්ධ නීිති දැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමිතියට අනුව මෙරටට ගෙන්වන ඕනෑම ආහාරයක අඩංගු විය හැකි ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය අංශු බිලියනයකට අංශු කොටස් 30කට අඩු විය යුතුයි. කෙසේවෙතත් මේ වන විට තීරණය කර ඇත්තේ බිලියනයකට අංශු කොටස් 10ක් දක්වා අඩු කිරීමටයි. ආනයනික පොල්තෙල්වලටද මෙම නීතිය බලපැවැත්වෙනු ඇති.