Colombo Mayoress Rosy Senanayake who won the first Mrs. World competition in 1985, said one should be humble enough to apologize when another person has erred.
Army Commander General Shavendra Silva requested the General Public to strictly follow health guidelines during the festive season.
Senior Journalist Mohan Samaranayake has been appointed as the Director General of the Government Information Department.
10,000 new recruits to Police; National Drug Prevention Policy to be made public
Dependents of deceased and disabled war heroes continue to receive lifetime financial benefits
ශ්‍රී ලංකා විදේශ සේවයට සුදුසුකම් ලත් අපේක්ෂකයින් 40දෙනෙකු එම සේවයට බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
2020 අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබේ.
State Minister of Batik, Handloom Fabric and Local Apparel Products Dayasiri Jayasekera yesterday said the Government plans to ban the import of printed batik cloth rolls and handloom textiles to support the local industry.
The public holiday on April 12, Monday, will not be applicable for state and private banks, the Secretary of the Ministry of Public Administration stated issuing a notice.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභීන්ට සහ අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබේ.
ලංකා ඛණිජ තෙල් සංස්ථාව නැව් තෙල් ආනයනය වසර 18කට පසු යලි තමන් සතුකර ගත් බව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේ සිංහ මහතා සඳහන් කර තිබේ.
The Ratmalana Airport would be promoted as a Leisure Flying Center under the Government's program to develop the Airport as a domestic aviation hub, Tourism Minister Prasanna Ranatunga said.
අත්අඩංගුවටගත් යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් නියෝග කර තිබෙනවා. සැකකාර නගරාධිපතිවරයා ඊයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය සඳහා අනුබල දුන් බවට එල්ල වූ චෝදනාව මතයි.
2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේම ඔක්තෝම්බර් 04 වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5,000ක දීමනාව ලබා දීමට අදාල විශේෂ චක්‍රලේඛය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ වන විට ප්‍රකාශයට පක් කර තිබෙනවා. ඒ අනුව රටේ පැවති හා පවතින කොවිඩ් ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ පවුල්වලට ඔවුන්ට ලැබෙන මාසික දීමනාවට අමතරව එක් වරක් පමණක් රුපියල් 5,000ක දීමනාවක් ගෙවිමටයි රජය තීරණය කර ඇත්තේ. ඒ අනුව අවසන් වරට රුපියල් 5,000 දීමනාව ගෙවූ පවුල් කාණ්ඩ 10ක් අතරින් පවුල් කාණ්ඩ 07කට පමණක් මෙම ප්‍රතිලාභය හිමිවනු ඇති.
ගම සමග පිළිසඳර ඉලක්ක සපුරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා. අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් යුත් එම කාර්යය සාධක බලකායට රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පහළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළත්.
Page 368 of 638