විශ්වවිද්‍යාල විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙම සතියේ දී නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අපේක්ෂා කරයි.
විදෙස් ගත පුද්ගලයන් මෙරටට ගෙන්වීම සීමා කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසනවා. විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සීමා කිරීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ සදහන් කළා. වසංගත රෝග විiා අංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සදහන් කළේ විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් අතරින් කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළ යාම හේතුවෙන් එලෙස සීමා පැනවීමට සිදුවන බවයි.
තහනම් කරන දල ඉස්ලාමීය අනතවාදී සංවිධාන සතු වත්කම් රාජසන්තක කරන බවට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
A special traffic plan will be in place on the roads in the vicinity of St. Anthony's Church in Kochchikade, Colombo as there will be special mass conducted at the church, police said.
වසර 108 ක් පැරණි සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි නෙත් නිවුස් වෙත කියාසිටියේ එම පනතේ වෙනස් විය යුතු කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමට තමන් විසින් 15 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවයි.
Agriculture Minister Mahindananda Aluthgamage said there were foreign forces behind opposition politicians whipping up public criticism against the piece of legislations to govern the Colombo Port City.
Sri Lanka Cricket said that it has initiated an inquiry to ascertain the truth of certain media reports which cited that a national player was involved in a brawl during a recent function held at a hotel in the Southern Province.
මෙරට ප්‍රධානතම රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක්ද ඇතුළුව ආයතන රැසක් පසුගිය වසර (2020) අවසන් වන විට රජයට නොගෙවා පැහැර හැර ඇති සමස්ත බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 697කට (රුපියල් කෝටි 69,700කට) වැඩි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය කරයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට කිසිවෙකුත් බිය විය යුතු නැතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අරඹන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
The Committee on Public Accounts (COPA) has informed the officials of the Ministry of Health to conduct an immediate and comprehensive inspection regarding the harmful substances in food including imported food items such as coconut oil given that such authority is vested with the Ministry of Health.
විෂ සහිත පිළිකා කාරක අන්තර්ගත පොල් තෙල් ආනයනය කළ සෙසු සමාගම් 2ටත් එම තොග ප්‍රතිඅපනයනය සඳහා කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රේගුව දැනුම් දී ඇත.
Restrictions are to be imposed on arrivals from overseas as more returnees to Sri Lanka have tested positive for the coronavirus.
ආණ්ඩුවේ වැඩපිළිවෙලට ඇතැම් රාජ්‍ය නිලධාරීන් බාධාවක් වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පවසා තිබෙනවා. ඒ, ජනාධිපතිවරයා සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර ඉකුත්දා පැවති සාකච්ඡාවකදීයි.
පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් සලකා බැලීම හෙට දිනයේදී සිදු කිරීමට නියමිත වේ. අදාල පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 19 ක් ගොනුකර තිබෙනවා.
Five persons were arrested by the Terrorism Investigation Division (TID) for allegedly promoting the LTTE.
උසස් පෙළ විභාග ප්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ‘අරුණ’ට ඊයේ (15 වැනිදා) පැවසීය.
Page 369 of 642