Wednesday, February 25, 2026
Follow Us
දහම් පාසල් වහයි

පවතින කොවිඩ් 19 රෝග වසංගත තත්වය හමුවේ දහම් පාසල් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා නිවේදනයයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

පාසල් ආරම්හ කිරීමෙන් පසුව එළඹෙන පළමු ඉරිදා දහම් පාසල් ආරම්භ කිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

(Aruna)