Wednesday, February 25, 2026
Follow Us
පොල්තෙල්වලටත් පාලන මිලක් දැමීමට රජයේ අවධානය

කොරෝනා තත්ත්වය දරුණු වීමට පෙර ජනතාව පීඩාවට පත්වූ ගැටළු 02 ක් පිළිබඳ දැඩි කථාබහක් මතු වුණා. ඒ, ගෑස් සහ පොල්තෙල් ගැටළුවයි. කොරෝනා තත්ත්වය හේතුවෙන් එම උණුසුම මැකී ගියත් නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ පොල්තෙල් සහ ගෑස් ගැටළුව තවමත් එලෙසම පවතින බවයි.

ඒ අනුව අද රතු කට්ට විශේෂාංගයෙන් පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගෙන් ඍජුවම ප්‍රශ්න කරන්නේ මෙතෙක් නොවිසඳුනු ගෑස් සහ පොල්තෙල් ගැටළුව පිළිබඳවයි.

(Neth)