Thursday, February 26, 2026
Follow Us
State

කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයට අයත් අධිකාරිගොඩ ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි අද සවස 6.00 සිට හුදෙකලා කෙරේ.

State

විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව වෙනස් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

State

President Gotabaya Rajapaksa stressed that the importation of chemical fertilizers will be completely stopped in the near future.

State

Tuition classes, parties and public gatherings have been banned until 31st May with Sri Lanka being placed on Alert Level 3 following the Sinhala and Tamil New Year.

State

ඉදිරියේදී යම් ප්‍රදේශයක කොවිඩ් රෝගීන් බහුලව හමුවුවහොත් එම ප්‍රදේශ හුදකලා කිරීමට අනිවාර්යෙන් ම පියවරගන්නා බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

State

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සේවා) විශේෂඥ වෛද්‍ය එම්. ආනල්ඩ් සඳහන් කර සිටියේ කොවිඩ් 19 ආසාදිතයන් ඉහළ යෑම හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ සංචරණ සීමා පැනවීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.

State

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ඇතුළු නිලධාරීන්ට ලබන මැයි මස 6 වනදා යළිත් පැමිණෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව නියෝග කර තිබෙනවා. ඉකුත් 22 වනදා එම නිලධාරීන් කෝප් කමිටුවට කැඳවා තිබූ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා ඊට සහභාගි නොවීම හේතුවෙන් මෙම රැස්වීම අත්හිටුවීමටයි කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පියවර ගත්තේ.

State

බන්ධනාගාර රැඳවියන් හමුවීමට පැමිණෙන අයට දෙසතියකට එම හමුවීම් අත්හිටුවා තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.

State

?කොවිඩ් මර්දනය වෙනුවෙන් තීරණ කිහිපයක්, අනුමැතිය සඳහා ජනපති⁣ට යොමු කිරීමට සැලසුම්..

State

රෝනා 3 වන රැල්ලක් මතුවීමේ අවදානමක් පවතින බැවින් යළිත් මගී ප්‍රවාහන සේවාවන්හි සෞඛ්‍ය නීති දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට ආසන ගණනට පමණක් බස් රථ මගීන් ප්‍රවාහනය කරන්නේ දැයි සොයා බැලීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.

State

එළඹෙන දීර්ඝ සති අන්ත නිවාඩුව රටේ කොරෝනා තත්ත්වය තවත් වැඩි කරන සති අන්තයක් බවට පත්වීමේ අවදානමක් ඇති බැවින් විමසිල්ලන් කටයුතු කරන්නැයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

State

රට තුළ යළි කොරා්නා වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකාය අද රැස්වනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදියි. මෙහිදී තීරණ රැසක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. යළිත් සෞඛ්‍ය රෙගුලාසි දැඩි කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවනු ඇති.

State

Agreements between vaccine manufacturers and the State Pharmaceuticals Corporation (SPC) will guarantee the country 2.6 million doses of Sputnik V vaccines by July and 4.94 million doses of Pfizer vaccines by December, allowing the COVID-19 immunisation program to cover 40% of the population by September.

State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවැති කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකා රැස්වීමේදී රට තුළ යළි කොරා්නා වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.

State

ජාතික මට්ටමේ රූ රැජන තරග රජයේ නියාමනය මත සිදු කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇත.

State

Results of the 2020 GCE Advanced Level Examination will be released within the next week, the Department of Examinations said today (Apr. 23).

State

මත්පැන්වල ආරක්ෂිත බව තහවුරු කරමින් බෝතලයේ අලවන QR කේතය ඇතුළත් ස්ටිකරය හඳුන්වාදීම ප්‍රමාදවී ඇත්තේ මත්පැන් කර්මාන්තකරුවන්ගෙන් විරෝධතා හේතුවෙන් බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

State

No general decision had been taken to close schools with the rising numbers of COVID-19 patients in the country after the New Year, the State Minister of Primary Health Care, Epidemics and COVID Disease Control Sudarshani Fernandopulle said yesterday.