Sunday, April 26, 2026
Follow Us
State

පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් බන්ධනාගාර වල තදබදය අඩු කිරීම සඳහා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය කටයුතු සිදුකරමින් තිබේ.

State

Only one member from a family would be allowed to go out to buy essentials from any outlet within walking distance when the travel restrictions are relaxed, Police Spokesman DIG Ajith Rohana said.

State

The government has denied claims that the ‘black fungus’ was detected in Sri Lanka.

State

දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද අලුයම 4 ට ලිහිල් කෙරුණා. යළිත් අද රාත්‍රී 11 සිට දිවයින පුරා සංචරණ සීමා පැනවෙන අතර එය ජුනි මස 07 වනදා අලුයම 4 තෙක් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා ආසන්නතම වෙළදසැල වෙත යාමට අද සහ 31 වනදා මෙන්ම ජුනි 04 වනදා පමණක් සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.

State

මේ දිනවල ක්‍රියාත්මක වන අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම් දීම සඳහා නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

State

Travel restrictions that will be enforced until 4:00 a.m. on Friday will be relaxed between 4:00 a.m. and 11:00 p.m. tomorrow for essential purposes only, National Operations Centre for the Prevention of the COVID-19 Outbreak (NOCPCO) Head Gen. Shavendra Silva said yesterday.

State

සංචරණ සීමා බලපැවැත්වෙන කාලයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 දීමනාව යළි ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇත. එම දීමනාව ලබා දිය යුතු පිරිස් හඳුනාගෙන කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස ජීවනෝපාය පිළිබඳ කමිටුවට දැනුම් දී ඇත.

State

දැනට දිවයින පුරා පනවා ඇති සංචරන සීමා ජූනි මස 7 වැනි සදුදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග කියයි.

State

A decision will be taken mid this week on whether the islandwide travel restriction will be extended beyond Friday, May 28, Army Commander and Head of the National Operations Center for the Prevention of COVID19 Outbreak, General Shavendra Silva told Daily Mirror.

State

ලෝක වෙළෙඳපොළේ මිල ගණන්වලට සමගාමීව මෙරට ඉන්ධන මිල සංශෝධනය කළයුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර ඇත.

State

රෝහල් වෙත රැගෙන එන කොරෝනා ආසාදිතයෙකු මිනිත්තු 15 ත් 30 ත් අතර කාලයකදී භාරගත යුතු බවට සදහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

State

එළඹෙන ජුනි මස අවසානය වනවිට මෙරට කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරමින් රෝගීන් සංඛ්‍යාව අඩුකර ගැනීමටත් දෙසැම්බර් මාසය අවසන් වනවිට මෙරට අවශ්‍ය සියලුම කොවිඩ් එන්නත් ප්‍රමාණය ලබාදී මෙරට කොවිඩ් මර්දනය සාර්ථකව අවසන් කිරීමටත් අවශ්‍ය සියලුම පසුබිම දැනටමත් සකස් කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

State

The Cabinet yesterday decided to fully suspend the importation of vehicles considering the current economic impact due to COVID-19.

State

The Kandy District will be vaccinated using the Russian Sputnik V coronavirus vaccine, Media Minister Keheliya Rambukwella said.

State

ලබන අඟහරුවාදා (25) දිනයේදී සංචරණ සීමාවන් ලිහිල් කෙරුණ ද එදින සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබිය යුතු බවට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.

State

With domestic travel restrictions being extended further, the reopening of the airport is still under review, Tourism Minister Prasanna Ranatunga said yesterday.

State

The Ministry of Health has decided to use 50 Ayurveda Hospitals islandwide as intermediary COVID-19 treatment centres.

State

දිවයිනට පනවා ඇති සංචරණ සීමා අද දිනයේද ක්‍රියාත්මකයි. එය ලබන 25වනදා අලුයම 04දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ. එදින රාත්‍රී 11 දක්වා සංචරණ සීමා ලිහිල කරන අතර නැවතත් රාත්‍රී 11සිට 28වනදා අලුයම 04 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි සංචරණ සීමා ක්‍රියාත්මකයි.