Tuesday, February 24, 2026
Follow Us
29 වනදා පාසල් විවෘත කරන බවට පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍යයි

අදියර 04ක් යටතේ ලබන 29 වනදා යළි පාසල් විවෘත කරන බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කරයි.

යළි පාසල් ආරම්භ කිරීමේ සැලසුමක් පාසල් විවෘත කරනවා කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්නතවමත් ගෙන නොමැති බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහ්න් කරයි.

(Aruna)