Former Governor of the Northern Province Reginald Cooray has been appointed as the new Chairman of the Sri Lanka Rupavahini Corporation (SLRC).
කොවිඩ් එන්නත ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (19 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට සේවා කටයුතුවලින් ඉවත් වීමට තැපැල් සේවයේ සියලුම වෘත්තීය සංගම් ඒකමතිකව තීරණය කර තිබේ.
Five Grama Niladhari (GN) divisions in Batticoloa have been isolated from this morning with immediate effect, Head of the National Operations Center for Prevention of COVID-19, Army Commander General Shavendra Silva said.
All passenger arrivals into SriLanka will be suspended from May 21 to May 31, the Civil Aviation Authority of Sri Lanka (CAASL) said. CAASL Chairman Upul Dharmadasa said flight arrivals will be suspended from midnight on May 21 to midnight on May 31. He said the decision had been taken considering prevailing COVID-19 situation in Sri Lanka.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මෙම සති අන්තයේදී අයැදුම්පත් කැඳවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.
The isolation status of fourteen Grama Niladhari (GN) Divisions in Colombo, Gampaha, Kalutara, Nuwara-Eliya, Vavuniya and Matale, have lifted from this morning, the Government Information Department said.
මෙරට ජනතාවට ඩිජිටල් එන්නත් හැදුනුම්පත නිකුත් කිරීම අද (19) උදෑසන යුද හමුදා රෝහලේදී සිදු විය.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දුව සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර තිබේ.
Prime Minister Mahinda Rajapaksa yesterday in Parliament justified the Government’s plans and support for the Port City project, saying the country needs investments, proper legal framework and incentives to realise this goal.
කොවිඩ් මර්දනය සඳහා රජයක් වශයෙන් යුතුකම් සහ වගකීම් ඉටු කර ඇති බවත් ඉන්දියාවේ මළමිනී ආදාහනය කරගත නොහැකි තත්වයක් පැවතියත් ශ්‍රී ලංකාවේ එවන් තත්වයක් නොමැතිය යන්න සාපේක්ෂව බලා තේරුම්ගත යුතු බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙන අතර ඒ අනුව අදාළ වැටුප් එළඹෙන 21 වන සිකුරාදා ගෙවීමට තීරණය කර තිබේ.
The Labour Department yesterday requested private sector employers to provide a ‘work from home’ option to pregnant employees with immediate effect, after taking into consideration the current spike in the number COVID-19 positive pregnant women being reported daily.
12 වන ජාතික රණවිරු සැමරුම් උළෙළ අද පස්වරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. රණවිරු සේවා අධිකාරිය සංවිධාන කරනු ලබන මෙම සැමරුම් උළෙල මෙවර පැවැත්වෙන්නේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේයි.
Attention will be paid to vaccinate all school teachers to ensure health care in schools to re-open them very soon, Education Minister G.L. Peiris said.
කොළඹ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථාවලින් සියයට 75ක් වෙන්විය යුතුය යන රෙගුලාසිය ගෙන ඒමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
කොරෝනා ආසාදිත පුද්ගලයින්ට නිවසේදී ප්‍රතිකාර ලබාදීම සදහා අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීම මේ වනවිට සිදුකරමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියාසිටියේ කොරෝනා ආසාදිතයන්ට ඔවුන්ගේ නිවෙස්වලදීම ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහන එම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කෙරෙන බවයි.
Page 351 of 638