Tuesday, February 24, 2026
Follow Us
ඉන්ටර්නෙට් පහසුකම් සහිත ස්ථාන 2000ක් දිවයින පුරා

පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා භාවිතා කිරිමට අන්තර්ජාල පහසුකම් සහිත ස්ථාන 2000ක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් මහතා පවසයි.

මහින්දෝදය විද්‍යාගාර,පාසල් පන්සල් සහ ප්‍රජා ශාලා ආශ්‍රිතව එම අන්තර්ජාල පහසුකම් සහිත ස්ථාන පිහිටුවා තිබෙන බව ඇමතිවරයා පවසයි.

අන්තර් ජාල පහසුකම් සහිත එම ස්ථාන ලබන සඳුදා සිට විවෘත කරන බව මහාචාර්ය ජි.එල් පිරිස් මහතා පවසයි.

(Aruna)