Monday, February 23, 2026
Follow Us
විනය කඩකරන ක්‍රීඩකයන්ට එරෙහිව ක්‍රීඩා ඇමති දැඩි තීන්දුවක

විනය කඩ කරන ක්‍රිඩකයින්ට එරෙහිව සමාවක් නොදිය යුතු බවත් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට සූදානම් බවත්, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු අවධාරණය කළේ ක්‍රීඩකයා කොතරම් දක්ෂ වුවත්, ඔවුන් විනය කඩ කරන්නේ නම් එවැනි ක්‍රීඩකයින් සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම තීරණයක් ගත යුතු බවයි.

එමෙන්ම විනය කඩ කර ඇති ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පෙර වැරදි සම්බන්ධයෙන් සොයා බලන බව ද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවා. ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.

(Neth)