Saturday, May 16, 2026
Follow Us
State

ඉතිහාසයේ නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටින මාතෘ භූමිය වෙලාගෙන සිටින ඝණ අඳුර පළවා හරින්නට සියලුදෙනා එක්ව සාමූහික වැඩපිළිවෙළකට එළඹිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

State

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය ගත් තීරණය

State

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

State

රනිල්ගෙන් ප්‍රකාශයක්

State

රුපියල් ලක්ෂයකට අධික මාසික ආදායමක් උපයන පුද්ගලයන්ගෙන් උපයන විට බදු අය කිරීම සිදුවන්නේ ලබන නොවැම්බර් මාසයේ සිට බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

State

පරිසර අධිකාරියට අලුත් සභාතිවරයෙක්

State

වාහන හිමියන්ට ඉදිරි සති දෙක ඇතුළත වාසියක්

State

දීපවාලි වෙනුවෙන් සතොසේ සීමා ඉවතට

State

කොළඹ ජනතාවට පණිවිඩයක්

State

ජනධිපතිගේ ව්‍යවස්ථානුකූල තීන්දුවක්

State

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

State

අද(22) දින පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

State

රට ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි මාස කිහිපය තුළ ආණ්ඩුවේ යාන්ත්‍රණය කණපිට හැරවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. “යූත් ඉනි ගවනන්ස්” නමින් තරුණ පිරිසක් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

State

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ දැනුම්දීමක්

State

මෙම වසර තුළදී ණය පහසුකමක් ලබාගැනීමට අවශ්‍ය නම් ද්වී පාර්ශවික ණය හිමියන්ගේ මූල්‍ය එකඟතාව කඩිනමින් ලබාගතයුතු බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම්දී තිබෙනවා.

State

ඇමති ඩයනාගෙන් ප්‍රකාශයක්

State

හමර් ප්‍රශ්නය CIDයට යයි! නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කළ හමර් වර්ගයේ රථයක් රාජසන්තක කිරීමෙන් පසුව පැවති වෙන්දේසියකදී එය ආනයනය කළ පුද්ගලයාටම ලබාදීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාරදී තිබේ.

State

පාර්ලිමේන්තුවේදී පසුගිය 18 වැනිදා සම්මත වූ 2002 අංක 33 දරන ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත, සංශෝධනය සදහා වූ ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද සිය සහතිකය සටහන් කර තිබෙනවා.