ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් කීත් ඩී. බර්නාඩ් මහතාව පත්කර ඇති බව වාර්තා වේ.
කැසිනෝ ශාලා සදහා වාර්ෂිකව අය කෙරෙන බද්ද සියයට 150ක ප්‍රමාණයකින් වැඩි කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
වහල මත සවිකරන සූර්යබල පද්ධති සඳහා ලබා දෙන ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
වැසිකිලි පෝච්චි ආනයනය සඳහා තාවකාලික තහනමක් පැනවීමට 1969 අංක 01 දරණ ආනයන හා අපනයන පාලන පනත යටතේ නිකුත් කෙරුණු ගැසට් පත්‍රයක් සඳහා අනුමැතිය ලබාදීම කල්දැමීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ, ගැසට් පත්‍ර 05 ක් එම කාරක සභාව හමුවේ සලකා බැලුනු අවස්ථාවේදීයි.
The second generator of the Norochcholai Coal Power Plant has been added back to the National Grid, following its maintenance.
The power cut schedule for today (25) and Tomorrow (26) for two hour and twenty minutes was announced today, the Public Utilities Commission of Sri Lanka (PUCSL) said.
රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා රජය විසින් ළඟදීම තවත් බදු 4ක් හඳුන්වා දෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
තිරිගු පිටි මිල පහළ යාමට සාපේක්ෂව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල මෙම සතිය තුළ අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසනවා.
Page 118 of 642