Sunday, February 08, 2026
Follow Us
අයවැයෙන් ගැසූ බදු ජනතාවට දරාගන්න අමාරුයි - ආණ්ඩුවම පිළිගනී

අයවැයෙන් පැනවූ ඇතැම් බදු හේතුවෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත්වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඔහු කියා සිටියේ බදු සංශෝධනය කිරීම හැර මේ මොහොතේ වෙනත් කිසිදු විකල්පයක් දකින්නට නොමැති බවයි.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

Neth