Sunday, February 08, 2026
Follow Us
පාස්පෝට් ගාස්තු ඉහළට

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දනුම්දීමක්


අයවැය යෝජනාව අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී අය කරන ගාස්තුව 17 සිට බලපැවැත්වෙන පරිදි ඉහත දමා තිබේ.

ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5000කින් ඉහළ දමා ඇති අතර, විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවා ගාස්තුව රුපියල් 20000ක් දක්වා ඉහළ යන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Aruna