Friday, September 25, 2026
Follow Us
State

ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් ස්ථාපනය කරන ලද ගුවන් යානා අමතර කොටස් මෙරටදීම මතුපිට පිලියම් කිරීමේ මධ්‍යස්ථානය (Surface finishing of Spares during the overhaul) ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් පසුගියදා ගුවන් හමුදා පාලවි කදවුරේදී ආරම් කෙරිණි.

State

ඩෙංගු පාලනය සඳහා බස්නාහිර පළාත තුළ ආයතන හා පරිශ්‍ර පරීක්ෂා කිරීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.

State

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC හි ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්ටිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

State

රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

State

ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් විදේශ රැකියා කේෂ්ත්‍රය මුදා ගැනීමට සමස්ත විදේශ සේවා කේෂ්ත්‍රයම ඩිජිටල්කරණයට ලක් කිරීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

State

ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවල කොන්දොස්තර මහත්වරුන් නොමැතිව ලබන ජුලි 1 වනදා සිට ධාවනය කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

State

ලබන ජුනි 30 වන සිකුරාදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත්කර ඇත.

State
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍රයේ වලංගු කාලය වසර 2ක් දක්වා දීර්ඝ කර තිබේ.
State

මෙවර යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය Spodoptera හෙවත් 'ගොඩවෙල්ලා දළඹු' හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

State
වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ  (21) කොළඹ වරායේ පිහිටි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනයේ සංචාරයක නිරත විය.
State

ආහාර සුරක්ෂිතතාවය (කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු) සම්බන්ධ සංකල්පමය ප්‍රතිපත්තිය පිළිබඳ කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හදුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේ කෘෂිකර්මාන්තය, සත්ත්ව නිෂ්පාදන හා ධීවර කටයුතු පිළිබඳ එක් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ ක්‍රියාකාරී කමිටුවේදී සාකච්ඡා විය.

State
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අළුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ සංචාරයක් සඳහා බලා පිටත්ව ගොස් තිබේ.
State

The Government on Tuesday resumed work on the second passenger terminal at the Bandaranaike International Airport (BIA) in Katunayake.

State

මාර්ගගත ක්‍රමය හඳුන්වාදීමෙන් අනතුරුව විදෙස් ගමන් බලපත්‍ර සදහා එම ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් පත්‍ර 3,265ක් යොමුකර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.පසුගිය 15 වනදා සිට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මාර්ගගත ක්‍රමය හඳුන්වා දුනි.

State

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේ රැස්වූ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡා කෙරිණි.

State
  • ගොවිබිමෙන් අරගල බිමට ගිය ගොවියා යළිත් ගොවි බිමට පැමිණ ජාතික නිෂ්පාදනයට දායක වෙමින් සිටිනවා – කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්මාන්තයට තාක්ෂණය එක් කිරීම මඟින් අපනයන කෘෂි ආර්ථිකයක් ඇති කිරීමේ සැලසුම් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය, මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

State

පාසල් හැරගිය දරුවන් වෘත්තීය පුහුණුවට යොමු කරමින් ඔවුන් රැකියා අවස්ථා සඳහා යොමු කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

State

- ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට
කටයුතු කරනවා

- 2050 වසරට ඔබින අධ්‍යාපන ක්‍රමයක් රජයේ අරමුණයි

-ජනපති පවසයි