Wednesday, August 20, 2025
Follow Us
State

The Cabinet is reported to have endorsed a new Anti-terrorism Bill to deal with the latest threat of terrorism in the wake of the Easter Sunday attacks by terror groups linked to ISIS.

State

Prime Minister Ranil Wickremesinghe yesterday told the Presidential Commission probing corruption that the DPJ Building was selected for the relocation of the Agriculture Ministry based on a Cabinet decision. He said that on no occasion had he instructed the officials to select that building for the Agriculture Ministry.

State

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරු 9.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට පැමිණීමට නියමිතය.

State

දේශපාලන පක්ෂවල මහ ලේකම්වරු හා නියෝජිතයින් අතර හමුව අද දින මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්විය.

State

දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මේ වනවිට විවෘත විය.

State

The Government will move a resolution in Parliament shortly to get approval for the payment of salaries and allowances to the members of the Office for Reparations with retrospective effect from 1 April.

State

A top officer in Parliament had undertaken 39 foreign tours in the past five years (2014 – 2019), according to an internal report.

State

Prime Minister Ranil Wickremesinghe arrived at the Presidential Commission of Inquiry (PCoI) investigating corruption in the current administration again a short while ago to continue giving a statement.

State

The Lotus Tower in Sri Lanka, the tallest in South Asia, will be opened to the public today under the patronage of President Maithripala Sirisena with the participation of Prime Minister Ranil Wickremesinghe and Opposition Leader Mahinda Rajapaksa.

State

ගම්පෙරළිය වැඩසටහන සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකටම දැනට ලබාදෙන රුපියල් මිලියන 300ක මුදලට අමතරව රජය මෑතක දී වැඩි කළ රුපියල් මිලියන 100ක අමතර මුදල මේ සතියේ පටන් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.

State

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැය එක හමාරක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් පසු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් පිටව ගොස් ඇත.

State

Prime Minister Ranil Wickremesinghe said yesterday a country cannot not be developed with a dictatorship and to develop the country everybody must work with commitment and dedication.

State

ඉදිරි දින 14 ඇතුළත ජනාධිපතිවරණයට දින ප්‍රකාශ පත්කරන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (16) ප්‍රකාශ කළේය.

State

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම ලබන සඳුදා, එනම් සැප්තැම්බර් 23 වනදා සිදුකිරීමට වැඩි අවකාශයක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

State

Sri Lanka Cricket malpractices and deficiencies have been exposed in financial statements presented to Auditor General.

State

President Maithripala Sirisena yesterday said that while the opening of the Lotus Tower was a positive development for Sri Lanka there were governance concerns attached to the project as an estimated Rs. 2 billion loss was incurred to the Government due to an advance payment for the venture in 2012.

State

ජගත් ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය අද (16) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 ශ්‍රි ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. ඕසෝන් ස්ථරය ප්‍රතිස්ථාපනය කිරීමේ තිස් දෙවසරක මෙහෙවර සනිටුහන් කරමින් මෙම ජාතික උත්සවය මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතාගේ උපෙදෙස් පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

State

දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරේ.