Monday, August 18, 2025
Follow Us
State

The National Elections Commission receives the power to enforce election laws from today (15 September).

State

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල යටතට පත් කරන අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කරන ලද නිර්දේශය ක්‍රියාත්මක නොකරන ලෙස ඇමැති කබීර් හෂීම් ඉල්ලීමක් කොට තිබේ.

State

වත්මන් රජයේ ප්‍රධානතම, දැවැන්තම ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය වන්නේ ගම්පෙරළිය වැඩසටහනයි. ඒ හරහා ග්‍රාමීය යටිතළ පහසුකම් සංවර්ධන කරවීමට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 48,000කි.

State

යුද හමුදාව, පොලීසිය හෝ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පවතින නැතහොත්, රජයට අයත් උතුරේ තවත් අක්කර 4,207 ක භූමි ප‍්‍රදේශයක් සාමාන්‍ය ජනතාව වෙත නිදහස් කරන්නැයි දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට බල කරනවා.

State

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී මියගිය සහ විපතට පත් පවුල්වල සාමාජිකයින්ට වන්දි ප‍්‍රදානය අද සිදු කෙරෙනවා.

State

The Government has extended, by two more years, legal provisions that enable issuance of a ‘Certificate of Absence’ (CoA) to families of war-time missing and disappeared persons. The Registrar-General’s Department issued a Gazette Extraordinary last Wednesday to extend the effective period of the Registration of Death (Temporary Provision) Act till December 9, 2021.

State

දේශපාලන පක්ෂවල ලේකම්වරුන් හා මැතිවරණ කොමිසමේ නිළධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන 20 වැනිදා පැවැත්වෙන බව වාර්තා වේ. මේ සඳහා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් ද සහභාගි වන බවයි වාර්තා වන්නේ. මැතිවරණයකදී ඒ ඒ දිස්ත්‍රික්කවල මැතිවරණ කටයුතුවල ප්‍රධානීන් ලෙස කටයුතු කරන්නේ දිස්ත්‍රික් ලේකම්වරුන්ය.

State

Prime Minister Ranil Wickremesinghe told a DMK delegation from India yesterday that the Palali Airport would be named the Jaffna Airport for regional flight operations after renovation next month.

State

Prime Minister Ranil Wickremesinghe said yesterday he was willing to have a public debate with anyone in the opposition who disputed the present government’s spending on education.

State

Following the inability to complete the restructuring of cash strapped Sri Lankan Airlines, the government has sought to issue ‘letters of comfort’ to two-state banks - Bank of Ceylon and People’s Bank - for the fourth time for US $ 85 million (Rs.15 billion) as security for the loans granted to the national career for a further period of one year starting from October 8, 2019, Daily Mirror learns.

State

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ‏ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

State

The Chairman of the Elections Commission Mahinda Deshapriya has called for a list of all vehicles in the possession of state institutions and ministries within two weeks to be deployed for election duties throughout the country.

State

The intelligence service in the country should be made independent so that the intelligence officers could operate effectively irrespective of any factors pertaining to caste, race and religion, Megapolis and Western Development Minister Patali Champika Ranawaka said.

State

Southern Provincial Councillor Manoj Sirisena was appointed to the parliamentary seat that fell vacant following the demise of former Minister Chandrasiri Gajadheera.

State

The Foreign Ministry forwarded extradition request of former Central Bank Governor Arjuna Mahendran to the Sri Lanka High commission of Singapore for onward transmission to the Singapore Foreign Ministry, Attorney General’s co-ordinating officer, State Counsel Nishara Jayaratne said.

State

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 27 වනදා සිදු කෙරෙනවා. අදාළ ඡන්ද විමසීම සදහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

State

උපාධිධාරී අභ්‍යාසලාභීන් 4,667ක් පුහුණුව සඳහා මෙම මාසයේදී බඳවා ගනු ලබන බව අගමැති සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද දැනුම් දීම ඇමැති මණ්ඩලයේ අවධානයට යොමු වී ඇත.

State

පුංචි ශ්‍රී ලංකාවේ 'මෑතක දී බිහිවූ හොඳම අධ්‍යාපන ඇමතිවරයා ලෙස තමන් දකින්නේ' අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක පවසනවා.