Friday, March 13, 2026
Follow Us
නව ජනපති නියමයෙන් සියලු රාජ්‍ය ආයතන තුළින් ජනපති සහ අගමැති පින්තූර ඉවතට

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඊට අනුව මින් ඉදිරියට සියලු රාජ්‍ය ආයතන තුළ ප්‍රදර්ශනය කර තිබෙන ජනාධිපති ඡායාරූප සහ අග්‍රාමාත්‍ය ඡායාරූප ඉවත් කළ යුතු අතර ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රර්ශනය වන ආකාරයෙන් තැබිය යුතු වනවා.

(Neth)