විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත සම්බන්ධව දැනුම්දීමක් නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත හෙට (27) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ. 2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව සිසුන් 176,527ක් එනම් 62.64%ක් සරසවි වරම් ලබාගෙන තිබේ.