Saturday, April 25, 2026
Follow Us
සිව්වන දිනටත් අද සාම පාගමන ආරම්භ වෙයි

 පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් ඒහිපස්සිකෝ සාම පාගමනේ සිව්වන දිනට අද (25) මේ වන විට පාමන ආරම්භ කර තිබේ .

මාවනැල්ල බෙලිගම්මන විද්‍යා වර්ධන පොත්ගුල් විහාරයෙන් ඊයේ අවසන් වූ පාගමන අද උදේම එම විහාරයෙන් ආරම්භ විය.

 ඒ අනුව අද දිනයේ පාගමන තෝලංගමුව ජාතික පාසල දක්වා ගමන් කිරීමට නියමිතයි.