Friday, November 14, 2025
Follow Us
Social and Equity

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සේවය කරන සියලුම නිලධාරීන්ගේ බැංකු ගිණුම් සහ දුරකතන සබඳතා පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Social and Equity

The Sri Lankan Government has the capacity to decide not to sign the $ 480 million Millennium Challenge Corporation (MCC) agreement, head of the four-member committee appointed to compile an evaluation report on the grant said yesterday.

Social and Equity

කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පවුල් 29 කට අයත් පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායන කඳවුරක් වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

Social and Equity

Colombo wholesalers say it is a joke to impose a control price on turmeric powder without imposing a control price on turmeric pieces.

Social and Equity

කොරෝනා ව්‍යාප්තියෙන් පසු දෙවන අදියර යටතේ දරුවන් සදහා පාසල් ආරම්භ කිරීමට මේ වනවිට සියළු කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව නව පාසල් වාරය ආරම්භ වන්නේ ලබන සදුදා සිටයි.

Social and Equity

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර පස්වරුව වන තෙක් ප‍්‍රකාශ ලබාදුන්නා.

Social and Equity

අද අළුයම 05 න් අවසන් වූ ගත වූ 23 ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ වැටලීම්වලින් තවත් සැකකරුවන් 389 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Social and Equity

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා පත් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

Social and Equity

Twelve persons tested positive for COVID-19 yesterday, raising the total number of confirmed cases at 2066, as the Minister of Health Pavithra Wanniarachchi downplayed concerns raised by the Opposition about the Government’s preparedness to face a possible second wave of the virus.

Social and Equity

ඇසළ පුර පසළොස්වක පොහොය අදට (04) යෙදී ඇත.

Social and Equity

ප‍්‍රකාශයක් ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ක‍්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත අද (03) පෙරවරුවේ පැමිණියා. එහෙත් ඔහුගෙන් අද ප‍්‍රකාශයක් සටහන් කර ගෙන තිබුණේ නැහැ.

Social and Equity

In another twist of mineral searching endeavour in the island, Australian company Titanium Sands Ltd’s false claim of possessing necessity licenses has been exposed. 

Social and Equity

Sampath Bank has now defended the actions of its staff at its Dehiwala Branch after they were earlier accused of being discriminatory towards a Muslim woman.

Social and Equity

Twenty police officers have been transferred with immediate effect.

Social and Equity

රාජිත සේනාරත්න මහතා කළ අභියෝගයට ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා අද (02) රාජිත සේනාරත්න මහතා ඇවන්ගාර්ඩ් සමාගමෙන් රු.ලක්ෂ 200ක් කප්පම් ගෙන තිබෙන බවට කරුණු අනාවරණය කළේය.

Social and Equity

The Colombo Municipal Council (CMC) will carry out an investigation into the findings of condoms inside the blocked drains of the Municipal workshop, a CMC member Saman Abeygoonaratne told Daily Mirror yesterday.

Social and Equity

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අද (03) දිනයේ පැමිණෙන ලෙස හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතාට පොලිසිය විසින් දැනුම් දී තිබුණ ද අද එහි පැමිණීමට නොහැකි බව ඒ මහතා විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

Social and Equity

ලෝක බැංකුව විසින් සිය නවතම වර්ගීකරණයන්ට අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙලා තිබෙනවා. ඒ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට වර්ගීකරණය කිරීමෙන් වසරකට පසුව වීම විශේෂත්වයක්.