Friday, October 09, 2026
Follow Us
ජේෂ්ඨ පොලිස් අධිකාරී බිම්ෂානි ජාසිංහආරච්චි නියෝජ්‍ය පොලිස්පති ධුරයට

කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ ජේෂ්ඨතාවයෙන් ඉහලින් සිටින බිම්ෂානි ජාසිංහආරච්චි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමට ඊයේ රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරිය පොලිස් සුබසාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කොට ඇති බවයි එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

(Lanka Leads)