Wednesday, February 18, 2026
Follow Us
මුස්ලිම් පල්ලිවල සිකුරාදා දේව මෙහෙයන් 50 දෙනෙකුට සීමා කරන ලෙසට උපදෙස්

ඉස්ලාම් පල්ලිවල සිකුරාදා යාඥාව සදහා සහභාගි වන උපරිම සංඛ්‍යාව සීමා කරන ලෙස මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව දේවස්ථානයේ ධාරිතාව සියයට වැඩි නම් එහි පැවැත්වෙන ආගමික කටයුතු සදහා එක්විය හැක්කේ 50 දෙනෙකුට පමණක් බවයි මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

රට තුළ පවතින කොවිඞ් 19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් එම දෙපාර්තමේන්තුව මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

(Neth)