බන්ධනාගාර රැඳවියන් අතර දුම්කොළ සඳහා වැඩි ඉල්ලූමක් පවතින බව වාර්තා වනවා. ඒ බන්ධනාගාර තුළ මේ දිනවල මත්ද්‍රව්‍ය අඩුවීම හේතුවෙන්.
Sri Lanka will be entering into biotech insulin manufacturing for the first time under a Board of Investment project.
ඉන්දියාවේ සිටින බෝරා මුස්ලිම් නායකයා ඇතුළු කණ්ඩායමකට මෙරටට පැමිණීමට රජය විසින් අවසර ලබාදී තිබේ.
අනවසර මෙන්ම අවධානම් ගොඩනැගිලි හේතුවෙන් පවතින අවධානම් තත්වය සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර සාකච්ඡා කිරීම සදහා මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා විසින් විශේෂ රැස්වීමක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී (21) පැවැත්වීය.
A large number of Police personnel have been stationed in different places to photograph drivers, who violate lane law, Senior DIG of the Western Province and Traffic Deshabandu Tennakoon said.
Magam Ruhunupura International Conference Hall in Hambantota is now back in operation with the re-opening ceremony under the patronage of Prime Minister Mahinda Rajapaksa as the chief guest at the event.
A highly confidential ‘Chinese only’ casino den carried out on the 28th floor of a luxury condominium apartment in Kollupitiya without any licence and even when gaming centres are still not been permitted to open owing to the Covid-19 pandemic, was raided by the Colombo City Excise officials last night.
ඉස්ලාමීය අන්තවාදීන් විසින් එල්ල කළ පාස්කු ප‍්‍රහාරයට අදාළ කිසිදු වාර්තාවක් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් වී නැතැයි ජිනීවා ආරංචි මාර්ග හෙළිකර ඇත.
Laboratory test reports of the oil samples obtained from the location of the distressed Crude Oil Taker, MT New Diamond, were handed over to Attorney General Dappula De Livera, said Marine Environment Protection Authority (MEPA) Chairperson Darshani Lahandapura.
පරිසරයට හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන්ටද බලතල ලබා දියයුතු බව එම අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.
The adverse weather experienced across the island over Saturday (19) evening through to Sunday (20) morning resulted in a five-storey building in Buwelikada, Kandy caving in and then collapsing on a family home and damaging part of an adjacent building as well.
නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රියව පවතින නිසාවෙන් වැසි සහ සුළං තත්ත්වය අද දින (20) තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.
මව, පියා සහ බිළිදියකට ජීවිත අහිමි කරමින් මහනුවර, බූවැලිකඩ ප‍්‍රදේශයේදී ඊයේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල නිසි ප‍්‍රමිතියකට ඉදිකර නොමැති බව අනාවරණ වී තිබේ. ඒ අදාළ අනතුරෙන් පසු ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණයකදීයි. එහිදී අනාවරණ වී ඇත්තේ මෙම පස් මහල් ගොඩනැගිල්ල ඉදිකර තිබුණේ අස්ථාවර භූමි ප‍්‍රදේශයක බවය. ඉදිකිරීමේදී භූමියේ පවතින විද්‍යාත්මක තත්ත්වයට ගැලපෙන පරිදි අදාළ ඉදිකිරීම සිදුකර නොමැති බවද එහිදී හෙළිකර ගෙන තිබේ.
Cardinal Malcolm Ranjith, Bishops and the Catholic Clergy were in no way made aware of the Easter Sunday attacks while the Cardinal did celebrate Holy Mass in the morning of that day, a statement issued by the three Auxiliary Bishops said.
පානදුර පොලිස් කොට්ඨාශයේ සිදුකරන මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීම සදහා අලූතින් නිලධාරින් 330 දෙනෙකු ඉල්ලා ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.
විදුලි පාරිභෝගිකයන්ගේ පැමිණිලි එදිනම විසඳීම අරමුණු කර ගනිමින් ජංගම සහන සේවය සියලූම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙන බව පැවසේ.
මෙරටට ගෙන්වා තිබූ වාහන සංචිතයෙන් සියයට 90ක්ම ඉකුත් කාලසීමාව තුළ හදිසියේ අළෙවි වී ඇතැයි වෙළඳපොළ නිරීක්‍ෂණයකදී දැකගත හැකි වුණා.
Page 540 of 746