Friday, November 14, 2025
Follow Us
Social and Equity

The National Elections Commission has received 1,053 complaints regarding election law violations and violent activities yesterday, the Commission said.

Social and Equity

බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගිය පූසා නැවත සොයාගෙන ඇති බව බන්ධනාගාර මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

Social and Equity

වන්නි මැතිවරණ කොට්ඨාශයේ වව්නියාව ඊරට්පෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානය වවුනියාව දකුණ ප‍්‍රාදේශීය සභා නිවාඩු නිකේතනය වෙත රැගෙන ගොස් තිබෙනවා. ඊරට්පෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ බැඳ ඇති බඹර කූඩුවක් හේතුවෙන් මෙලෙස එම ඡන්ද මධ්‍යස්ථානය වෙනත් ස්ථානයට මාරු කිරීමට පියවර ගත් බවයි වන්නි දිස්ති‍්‍රක් මැතිවරණ තේරීම් භාර නිලධාරී එස් එම් සමන් බන්දුලසේන පැවසුවේ.

Social and Equity

අනුරාධපුර පැනොරාමා සමාජ ශාලාවේ හිමිකරු වූ වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ (ලොකු මල්ලි) හෙවත් එස්.එෆ්. ලොක්කා නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ඊයේ (5 වැනිදා) ඝාතනයට ලක්විය.

Social and Equity

පොළොන්නරුව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ සමාජයෙන් හමු වූ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා නිවෙස්වල ස්වයං නිරෝධායනය දින 14 අවසන් නොවූ පවුල් 330කට අයත් පුද්ගලයන් 1100ක පිරිසෙන් 660කට අධික පිරිසකට පී.සී.ආර්. පරීක්ෂණ හා නිරෝධායන කාලසීමාව අවසන් නොවීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Social and Equity

A Police Sub- Inspector (SI) has been arrested by the Colombo Crimes Division (CCD) for his alleged involvement in the case filed against former CID Director Shani Abeysekera on charges of fabricating evidence.

Social and Equity

මහ මැතිවරණයේ ප‍්‍රතිඵල ගණන් කිරීමේ කටයුතු සදහාද විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නංවා ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුළට මෙන්ම ඉන් භාහිරවද විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවීමටයි කටයුතු යොදා ඇත්තේ.

Social and Equity

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කෙරුණු රෝගීන් හට ප‍්‍රතිකාර කෙරෙන ජාතික බෝවන රෝග විද්‍යායතනයේ තවදුරටත් ප‍්‍රතිකාර ලබන්නේ කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු පමණක් බව රෝහල් වාර්තා අනාවරණ කරනවා.

Social and Equity

Two persons had been arrested by the Beruwala Police for attempting to buy polling cards in Beruwala, Police said.

Social and Equity

අද පැවැති මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු හෙට උදෑසන 07 ට හෝ 08 ට ආරම්භ කිරීමට නියමිතයි. ඡන්ද දායකයින් ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් පසු ඡන්ද පෙට්ටි රැගෙන යාමට පෙර ඒවා විෂබීජහරණය කිරීම ද විශේෂත්වයක්. ඡන්ද පෙට්ටි රැගෙන යාම සිදුවූයේ ද විශේෂ ආරක්ෂාවක් යටතේයි.

Social and Equity

නිවසේ සිට ස්වයං නිරෝධායනය වන පිරිසට ඡන්දය භාවිතා කිරීම සඳහා අගෝස්තු 05 වැනි අද දින සවස 04 සිට 05 දක්වා කාලය ලබා දී ඇති බවත්, එහිදී අතිරේක ජ්‍යේෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කරන සෞඛ්‍ය සේවා නිලධාරියකුගේ මග පෙන්වීම යටතේ සෞඛ්‍යාරක්ෂිතව ඡන්දය ලබාදීමට ඔවුන්ට හැකියාවක් ඇති බවත් මැතිවරණ කොමිසම අවධාරණය කරයි.

Social and Equity

The 13 Police Narcotic Bureau (PNB) officers who were arrested for their alleged involvement in drug trafficking have been further remanded until August 18 by the Colombo Chief Magistrate’s Court.

Social and Equity

An overall voter turnout of over 70 percent was recorded at the close of polls of the General Elections 2020 held today.

Social and Equity

Several employees of a number of garment factories in the Katunayake Free Trade Zone (FTZ) are reportedly unable to exercise their franchise at tomday’s General Elections.

Social and Equity

Sri Lanka’s human rights chief Dr Deepika Udagama has resigned from her post, officials said on Monday.

Social and Equity

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන 'එස්.එෆ්. ලොක්කා' හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තා අද දහවල් අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. දහයියාගම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

Social and Equity

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුලු නිලධාරීන් 4 දෙනෙකු ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛේ.

Social and Equity

The Crime Branch CID (CB-CID) of Tamil Nadu police on Monday took over the investigation into the recent death of suspected Sri Lankan fugitive gangster Maddumage Lasantha Chandana Perera alias Angoda Lokka in Coimbatore. The Hindu newspaper reported.