Four more members working at Keells supermarkets, three members from Thimbirigasyaya store and a member from the Havelock Road, tested positive for Covid-19 today.
කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ දේහයන් ආදාහනය නොකර භූමදානය කිරීම සඳහා රජයේ අවසරය ලැබුණු බව සිලෝන් තවුහිත් ජමාත් සංවිධානය ප්‍රකාශ කර සිටී.
රත්නපුර දිස්ත‍්‍රික්කය තුල ඊයේ(08) වනවිට කෝවිඩ් 19 ආසාදිතයන් 100ක් වාර්තා වි ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසයි.
මදුරාවල බල ප‍්‍රදේශයේකොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව අද(10) වන විට 40 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
යුක්රේන සහ ශ්‍රීලන්කන් ගුවන් සේවා කාර්ය මණ්ඩල නිරෝධායනයට ලක්කරන කටුනායක ගුවන් තොටුපොළ ආශ්‍රිත තරු පන්තියේ හෝටල්වල නීතිවිරෝධී ආකාරයෙන් සාද පවත්වා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ‘අරුණ’ට පැවැසීය.
කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 663 දෙනෙකු අද(09) වන විට හඳුනාගෙන ඇත.
කොවිඩ් වසංගත අදානම හමුවේ අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු නොකඩවා පවත්වාගැනීම සඳහා බස් ධාවකයින්ට සහන ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
මෙරට ජනගහනයෙන් සියයට 20කට කොවිඩ් සඳහා වන එන්නත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟත්වය ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊයේ(03) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 510 ක් හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්‌ථානය පවසයි.
හම්බන්තොට කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන රෝහලේ කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් අද (10) දිනයේදී මිය ගොස් ඇති බව හම්බන්තොට කොවිඩ් රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සුරංඟ උබේසේකර ප්‍රකාශ කර සිටිනවා.
A 84-year-old female from Kandana succumbed to Covid-19 at the IDH reporting the 36th Covid-19 death in Sri Lanka, the Government Information Department said.
උඩරට වතුකරය තුල දීපාවලී උත්සව සමයේදී කොවිඩ් වෛරසය පැතිරීයාමේ දැඩි අවධානමක් මතුවිය හැකි බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Over 220 Sri Lankan migrant workers who are stranded in the United Arab Emirates (UAE) due to the coronavirus pandemic will be repatriated tonight.
Inter-Provincial Private Bus Association (IPPBA) yesterday informed the Transport Ministry that they will not support the new COVID Transport Policy which is to be introduced today.
බස්නාහිර පළාතටම පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය අද ඉවත් කිරීමත් සමග මෙතෙක් ඇණ හිට තිබූ සියලූ ප‍්‍රවාහන සේවා ආරම්භ කෙරෙනවා. ඒ අනුව අද දිනයේදි කාර්යාල දුම්රිය 48 ක් ධාවනයට එක්කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු පැවසුවේ නිසි සෞඛ්‍ය ක‍්‍රමවේදවලට අනුගතව මගීන් දුම්රියට නංවා ගන්නා බවයි.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 460ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
Over 14,000 COVID-19 cases have been identified in Sri Lanka to date, with 356 persons testing positive for the virus yesterday.
රුපියල් පන්දහසේ දීමනාව ලබා ගැනීමට කටාන, කදිරාන ග්‍රාම නිලධාරී කාර්යාලයේ පෝලිමේ සිටි කාන්තාවක් ඊයේ (08 වැනිදා) ඇදවැටී මියගොස් ඇත.
Page 530 of 763