වැලිකඩ බන්ධනාගාරවල දැනට රාජකාරියෙහි නිරත නිලධාරීන්ට සති දෙකක කාලයක් යනතුරු බන්ධනාගාරයෙන් පිටවීම තහනම් කර ඇති බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.
පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පොලිස් රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇත.
නියමිත ප්‍රමාණය ඉක්මවා ආසනික් ඇතැයි සැක කෙරෙන ටින් මාළු තොගයක් සතොස ගබඩාවට ලැබී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.
Replying to the statements constantly made by health authorities that there is no community spread in the country, the Public Health Inspectors’ Union said several areas in the country have almost reached the community transmission stage.
At least 30 people out of 100 people who are randomly tested in high-risk areas within the Colombo city detected as COVID positive, forcing the Colombo Municipal Council (CMC) to increase the number of PCR tests by five fold, Chief Medical Officer Dr Ruwan Wijayamuni said today.
බස්නාහිර පළාතට විශේෂ රාජකාරි සඳහා කැඳ වූ එම කැඳවීම නොතකා ලෙඩ නිවාඩු දැමූ සියලු පොලිස් නිලධාරීන්ට දඬුවමක් ලෙස බස්නාහිර පළාතට ස්ථිර මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.
The total number of COVID-19 cases identified in the island exceeded 15,000, with 635 new cases being identified yesterday. Of this, 625 were associates of the Peliyagoda cluster.
කොවිඞ් 19 නව ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියට අනුව අද සිට සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2 අගයකින් බස් ගාස්තු ඉහළ යනවා. ඒ අනුව අවම ගාස්තුවද රුපියල් 14 ක් දක්වා ඉහළ යනු ඇති.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට රෝගීන් බැලීමට පැමිණෙන පිරිස ඊයේ (10 වැනිදා) සිට අවම කිරීමට රෝහල් පරිපාලනය පියවර ගෙන ඇත.
The Maradana outlet of Cargills Food City has been closed after a staff member has tested positive for Covid-19.
කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින් භූමදානය කිරීමෙන් එම වෛරසය භූ ගත ජලයට එක්වීමේ අවදානමක් ද පැවතිය හැකි බවට විශේෂඥයින් මත පළ කරනවා.
The dual COVID-19 cluster that emerged from Divulapitiya and Peliyagoda exceeded 11,000 cases, with the identification of 430 patients among contacts of the Peliyagoda COVID-19 cluster yesterday.
කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 752 දෙනෙකු අද(11) දිනය වන විට හඳුනා ගෙන ඇත.
පිටකොටුව මැනිං වෙළඳපොල ලබන සඳුදා පමණ වනවිට යළි විවෘත කිරීමට හැකිවනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ දිනවල ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 63 දෙනකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.
මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
කොල්ලුපිටිය ප්‍රදේශයෙන් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 55 දෙනෙකු ඇතුළුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 251 දෙනෙක් හමුවූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
Page 529 of 763