හම්බන්තොට කොරෝනා රෝගීන් සඳහා වෙන්කර ඇති හම්බන්තොට පැරණි රෝහලේ වෛද්‍යවරුන් හා හෙද සේවක සේවිකාවන් කිහිපදෙනෙකු ඊයේ (28 වැනිදා) පස්වරුවේ වැඩ වර්ජනයක නිරත වූහ.
මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 9000 දක්වා අද ඉක්මවා ගොස් තිබෙනවා. ඒ නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 211 ක් වාර්තා වීමත් සමගයි.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඔක්තෝබර් 29 දින සිට නොවැම්බර් 2 වැනිදා දක්වා වසා දැමීමට තීරණයක් ගෙන ඇති බව එහි කළමනාකරු ලසන්ත සංජීව පැවැසීය.
Passengers travelling in private or SLTB buses have been advised to take note of the bus number.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කොවිඩ් වෛරසය සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහෙමින් තිබෙන බව මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සදහන් කරයි.
සමස්ත ගම්පහ දිස්ත‍්‍රික්කයටම ඇඳිරිනීතිය පැනවීම කොරෝනා ව්‍යාප්තිය පාලනයට හේතුවක් වූ බව සෞඛ්‍ය අංශ විශ්වාසය පල කර තිබෙනවා. සෞඛ්‍ය ආරංචි මාර්ග පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් මේ බව ප‍්‍රකාශ කර ඇති බවයි.
Passengers travelling in private or SLTB buses have been advised to take note of the bus number.
මුව ආවරණයකින් ආරක්ෂාව ලැබිය හැකි උපරිම කාලසීමාව පැය 04 ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මිය පවසනවා. ඒ නිසා සෑම පැය 04 කට වරක්ම භාවිතා කරන මුව ආවරණය මාරු කළ යුතු බවයි වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ.
The recent COVID-19 victims including the three persons who died on Tuesday, were suffering from chronic diseases, Chief Epidemiologist Dr. Sudath Samaraweera said.
මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන පරිදි ඔවුන්ට රෝගීන් හඹා යෑමේ අපහසුතාවක් මතුවී ඇති බැවින් ඉදිරියේදී කොවිඩ් ආසාදිත පුද්ගලයන් සමාජයෙන් මතුවීමේ බරපතළ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි.
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ සිදු වූ 17 වැනි මරණය වාර්තා වී තිබෙනවා.
බස්නාහිර පළාතේ කොවිඩ් ව්‍යාප්තිය නිරීක්ෂණය සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඩබ්ලිව්.පී.කොවිඩ් (wp covid) නමින් අන්තර්ජාල යෙදවුමක් නිර්මාණය කර තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරින් 17දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Cabinet this week granted approval to add six additional wind turbines to the Asian Development Bank (ADB) funded Mannar Island Wind Power project aimed at generating an additional 20 MW of energy.
රජයේ රෝහල්වල සායනවලින් ප‍්‍රතිකාර ගන්නා මාසයකට ප‍්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගීන් වෙත එම ඖෂධ තැපැල් මගින් නිවසටම ලබාදීමේ දෙවන අදියර කලූතර සහ කුරුණෑගල දිස්ත‍්‍රික්ක තුළ ක‍්‍රියාත්මක කර තිබෙනවා.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතයන්ට කළ පී.සී.ආර්. පරීක්ෂණවලට ඉදිරිපත් නොවීම සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත නොයෑම ප්‍රතික්ෂේප කළ 18 දෙනකුට වැඩි පිරිසක් මාළු වෙළෙඳ සංකීර්ණය අසල පිහිටි අපවිත්‍ර ජලය පිරි ඇළ මාර්ගයට පැන එගොඩට පීනා පලා ගොස් ඇත.
Page 531 of 756